බොරුවට උඩ පනින්න එපා සාර්ථකයි කියා කියා(කලින් මතකනේ)...මේක වෙලා තියෙන්නේ සිංහලයට මතක සති 2යි... ගහපු චක්‍රලේක අමතකනම්...හාපු හෑම අමතකනම් කරන්න දෙයක් නෑ... ඔසී එක්ක මෙහෙ compare කරන්න තරම් මෝඩ වෙනවා කියන්නේ ඉතින් වැඩක් නෑ...උන් අවශ්‍ය තැනට අවශ්‍ය කෙනා ගත්ත ජොබ් එක ඉවර කරා එක ඉවරයි... මේ වගේ...