1. tharinduncc

    පුර්ණ එන්නත් ගහපු අයගෙනුත් පැතිරෙනවා නම් එන්නත් කාඩ්පත නැතිව සංචරණය තහනම් මොකටද?

    අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග යක්ක පුත්තු දැන් මොනවා කරයිද මන්ද... මෙකාත් ඔහොම්මම පැහැදිලි කරපල්ලකෝ... අපේ බුජ්ජිය මදි :lol::lol::lol:
  2. tharinduncc

    හැම එකාටම බලෙන් වැක්සින් ගස්සවන්න මේක ඇමරිකාව නෙමේ සෑර්..

    අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග :lol::lol::lol:
  3. tharinduncc

    එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

    ඔය ඉතින් නානවා...20% 30% නෙවයි ගොනෝ 3%... 🤭🤭🤭WHO එක කියල ඇති හොයාගෙන බලාපිය :rofl: :rofl: :rofl: :rofl:
  4. tharinduncc

    If I am The president

    සැමනුයි පරිප්පුයි අඩු කරලා ඉඳපන් :angry::angry::angry:
  5. tharinduncc

    එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

    එක්කෝ මුට කොයිල් නැත්තම් මූත් එක්ක කතාකරන අපිට කොයිල්....බලපන් ඉතින් සහරාන්ගේ ඉඳන් පටෝලොගෙන දේශපාලන මතය ඔක්කොම... වෙලාවකට හිතෙනවා මූ UNP කාරයෙක් කියල... කිරියේ ඔක්කොටම පොහොට්ටුව එපා කිරීමේ නියමුවා
  6. tharinduncc

    එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

    එපා එපා..... මට හරි වේදනයි :sorry::sorry:
  7. tharinduncc

    එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

    යකෝ මම ගැහුවා... :lol: :lol: :lol: මම ගැහුවා කියල ගොනෙක් වගේ අනිත් මනුස්සයාගේ මතයට ඉඩ දෙන්නේ නැතුව තප්පුලන්න බෑ....ලජ්ජා නැද්ද යකෝ
  8. tharinduncc

    රාජ්‍ය සේවකයන් කාර්යාලයට! වැරදි වෙලාවක වැරදි තීරණයක්

    වෙන්නෙ 50%විතර කන්ඩ නැතුව >>> :rofl: :rofl: :rofl: චන්දෙ තියාගන්න කලින් 10 , 15 අහුවෙද්දී මාස 2ක් තුනක් වහගෙන ඉන්නකොට ඇත්තටම ඔය බුජ්ජිමත් පාලකයෝන්ට තේරුනේ නැති හැටි...:lol::lol::lol:
  9. tharinduncc

    දේශපාලනය.

    system change ----------------->>>> ඒ වචනේ මෙහෙ උන්ට බර වැඩි
  10. tharinduncc

    එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

    ඕක කරලම බලපන්කො... මානවහිමිකම් කියන්නේ මොකක්ද කියල හොදටම දැනගන්න පුළුවන් වෙයි.. ඒවගේම උඹ කියන එකෙන්ම එකක් තේරෙනව වැක්සින් එක ගහපු එකාට තියන තර්ජනය... ඒ කියන්නේ ගහපු එකාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්...හොඳයි හොඳයි...අනික සමහර අයට ඕක ගහන්න බෑ, ටෙටනස් ගැහුවමත් අවුල් යන උන් ඉන්නවා.. එහෙම අයට මොකෝ...
  11. tharinduncc

    එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

    එහෙම කරන්න බෑ... මොකද විදගත්ත එකා රෝග වාහකයෙක් වෙනවා... කිසි තේරුමක් නෑ... අනික ෆුටා මානව හිමිකම් සීන් එක ලෙසටම අදින්න හදන්නේ...(1976 UN එක සම්මත කරගත්ත act එකක් තියනවා) ප්‍රාන්ස් වල ඔහොම කරන්න ගිහින් වැඩේ නොන්ඩි උනා... සෙනෙට් එකෙන් reject උනා... චීනේවත් ඔය වැඩේ කරන්නේ නෑ... මොකද ඕක success...
  12. tharinduncc

    අගොස්තු සිට රට විවෘත කිරිමේ තිරණය වෙනස් විය හැකි. #සුදර්ශනිප්‍රනාන්දුපුල්ලේ

    මුල ටික හලලා මෙහෙම කියන්නම්... මේ රටේ බූරුවෝ වැඩි...පාරට බැස්සම යකා නගිනවා..මේ යන විදියට ගියොත් කොහේ නවතීද දන්නේ නෑ... මෝඩයෝ නිසා හොදට ඉන්න මිනිස්සුත් අමාරුවේ වැටෙන්න පුළුවන්
  13. tharinduncc

    අගොස්තු සිට රට විවෘත කිරිමේ තිරණය වෙනස් විය හැකි. #සුදර්ශනිප්‍රනාන්දුපුල්ලේ

    ටක් ගානවා ටික් ගානවා ටිකක් කනව රට වහනව..... ඔය තීරණ ගන්න උන්ද ලැ කව්ද බන්.... කිසිම තේරුමක් නැති විදියට තමයි හැමදේම වෙන්නේ... කලින් වහපු වෙලාවේ හරියට වහල දැඩිව සීමා දාල රට ඇතුල හරි සුද්ද කරගත්ත නම් නිදහසේ රට අතුල වැඩටික හරි කරන්න තිබුන..කාලෙකට පැණි මුට්ටි පෙන්නලා මිනිස්සුන්ගේ ඔලුව අවුල් කරලා...
  14. tharinduncc

    සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

    ඉතා හොඳයි... බස් එකක කොල්ලෙක්ටවත් යන්න බැරි වෙයි ඉස්සරහට... අසහනේ මුහුකුරා යයි....
  15. tharinduncc

    පැතුම් ටික් ටොක් කරයි

    diyasena dan ethakota eyada??? elakiri enna kiyapan...
  16. tharinduncc

    එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

    10000i da ban inne... apooo madi madi..:(:(:(. umbalage kothalawala seen ekatath e gaanada??? ehenam ithin arun wage un issarahata docs la wei....:lol::lol::lol:
  17. tharinduncc

    රට නය බරින් නිදහස්

    salli ganta widiyak nane ban oke... issarahata wadakma nathi wenawa...

    No contents