ඕක අපි හැමෝටම එන ප්‍රශ්නයක් මචන් ඔය උගන්නන තැන් වලින් හැම දෙයක්ම කරන්නෙ නෑ බේසික් එක කරල ඇග බේරගන්න එක උන් කරන්නෙ, සමහර තැන් වලනම් හොදටම කරනව
මුලින්ම පොඩි වෙබ්සයිට් එකක් උබේ හිතේ තියෙන විදියට පොඩියට මුල ඉදලම හදපන් එතකොට හැමදේම අවුල් වගේ (අත්දැකීමෙන් කියන්නෙ) ඒ හින්ද එකින් ඒකට හොයල හදන්න ගන්නව...