jarayaka

Active member
  • Apr 27, 2007
    542
    239
    43
    Hell
    ,,,,

    ,,,

    මචංලා මගේ එක්ස්ටර්නල් 2TB හාර්ඩ් එක දැන් ලගකදි ඉදන් ඉබේම unplug වෙලා ආපහු plug වෙනවා.. මේක දැන් හැම වෙලේම වෙනවා.. කියපල්ලකෝ හදාගන්න ක්‍රමයක් තියනවනන් දන්න එකෙක්.. මල වදයක් වෙලා බන් තියෙන්නෙ.. USB port එකත් වෙනස් කරල ගහලා බැලුවා වෙනසක් නෑ..​
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කාලයක් යද්දි USB ලුස් කනෙක්ෂන් නිසාත් ඔහෙම වෙනවා. ඉස්සල්ලම වෙන pc එකකට ප්ලග් කරලා බලන්න. USB කේබල්, හබ් අව්ල් ගියාමත් ඔහොම සීන් වෙනවා බං