මෙච්චර කල් SONY වලට සිංහල දැම්මේ රූට් කරලානේ :confused::confused:
ඔන්න ෆේස්බුක් එකේ කැ ගැහිල්ලේ ප්‍රතිපලයක් විදිහට SONY ලා OFFICIAL විදිහට සිංහල දෙන්න තීරණය කරලා :yes::yes:
ඒත් ඉතින් මේ සිංහල UPDATE හම්බෙන්නේ ANDROID 6.0 UPDATE එක Confirm වෙලා තියන phone වලට විතරයි :angry::angry:
Update Confirm...