මෙච්චර කල් SONY වලට සිංහල දැම්මේ රූට් කරලානේ


ඔන්න ෆේස්බුක් එකේ කැ ගැහිල්ලේ ප්රතිපලයක් විදිහට SONY ලා OFFICIAL විදිහට සිංහල දෙන්න තීරණය කරලා


ඒත් ඉතින් මේ සිංහල UPDATE හම්බෙන්නේ ANDROID 6.0 UPDATE එක Confirm වෙලා තියන phone වලට විතරයි


Update Confirm වෙලා තියන phone ලිස්ට් එක පහලින් බලන්න
http://www.ibtimes.com/android-60-m...rtphones-receive-android-60-confirmed-2143510
Last edited:



