Add සෙන්ස් !! account එකක් හදාගන්න කියලා හිතුවා :no::no:
දැන් මට තියන ප්‍රශ්න !!! :baffled:
අව්ලක් නැතුවෙන විදිහට කොහොමද හදාගන්නේ ? :no:
මහජන බැංකුවේ Account Add සෙන්ස් වලට verify ද ? :oo:
Add සෙන්ස් එකක් හදාගන්න යද්දී "Your Website" කියන එකට මොකක්ද දෙන web සයිට් එක ? :oo:
ඒ web site...