Add සෙන්ස් ??

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    create%2Bgoogle%2Badsense%2Baccount.png

    Add සෙන්ස් !! account එකක් හදාගන්න කියලා හිතුවා :no::no:

    දැන් මට තියන ප්‍රශ්න !!! :baffled:

    1. අව්ලක් නැතුවෙන විදිහට කොහොමද හදාගන්නේ ? :no:
    2. මහජන බැංකුවේ Account Add සෙන්ස් වලට verify ද ? :oo:
    3. Add සෙන්ස් එකක් හදාගන්න යද්දී "Your Website" කියන එකට මොකක්ද දෙන web සයිට් එක ? :oo:
    4. ඒ web site එකට සිංහල බ්ලොග් support කරනවද ? :oo:

    පියවරෙන් පියවරෙන් දන්න සිංහලෙන් කව්රු හරි උදව් කරපල්ලකෝ :oo:
    ()
     
    Last edited:
    • Like
    Reactions: Helo1

    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    adsense lankawata ganna amaruyi....step by step kiuwata wedak wena ekak ne...onamanam google / youtube ona tharam tiyanawa search karala balan....man pehedili karan yana welawa aprade...mokada adsense iluwata den ne...
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    1. අව්ලක් නැතුවෙන විදිහට කොහොමද හදාගන්නේ ? :no:
    english blog එකක් කරලා පොස්ට් කීපයක් දාන්න වචන 500ක් විතර තියෙන

    1. මහජන බැංකුවේ Account Add සෙන්ස් වලට verify ද ? :oo:
    දන්නේ නැත. අව්ලක් නැතිව ඇති ගොඩක් දුරට

    1. Add සෙන්ස් එකක් හදාගන්න යද්දී "Your Website" කියන එකට මොකක්ද දෙන web සයිට් එක ?
      තමන්ගේ adsense ගන්න බලාපොරොත්තු වන blog එක තමයි දෙන්න ඕනේ ඇත්තේ.
    ඒ web site එකට සිංහල බ්ලොග් support කරනවද ? :oo:
    සිංහල ඒවට දෙන්නේ නෑ කියලා කියන්නේ. ඒත් traffic ගොඩක් තියෙන ඒවාට හම්බ වෙලා තියෙනවා.

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽

    1. අව්ලක් නැතුවෙන විදිහට කොහොමද හදාගන්නේ ? :no:
    english blog එකක් කරලා පොස්ට් කීපයක් දාන්න වචන 500ක් විතර තියෙන

    1. මහජන බැංකුවේ Account Add සෙන්ස් වලට verify ද ? :oo:
    දන්නේ නැත. අව්ලක් නැතිව ඇති ගොඩක් දුරට

    1. Add සෙන්ස් එකක් හදාගන්න යද්දී "Your Website" කියන එකට මොකක්ද දෙන web සයිට් එක ?
      තමන්ගේ adsense ගන්න බලාපොරොත්තු වන blog එක තමයි දෙන්න ඕනේ ඇත්තේ.
    ඒ web site එකට සිංහල බ්ලොග් support කරනවද ? :oo:
    සිංහල ඒවට දෙන්නේ නෑ කියලා කියන්නේ. ඒත් traffic ගොඩක් තියෙන ඒවාට හම්බ වෙලා තියෙනවා.

    එකෙක් හරි හරියට පොස්ට් එකක් දාලා !! ස්තූතියි බන් :):)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    එකෙක් හරි හරියට පොස්ට් එකක් දාලා !! ස්තූතියි බන් :):)
    man godak issara gaththe ban. e dawas wala hamotama dunna. e wunata man wadak aran na eken me wena kan. e hinda wadiya danne na. arahen mehen dana gaththa dewal anuwa kiwwe
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    ඔන්න Videos එක්කම සිංහලෙන්

    මම අද කතා කරන්නේ ලංකාවේ අපිට මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි Google AdSense යොදාගෙන , Youtube videos හරහා මුදල් උපයන ආකාරය. ගොඩක් රට වල කට්ටිය සාර්ථකව මේ වැඩේ කරගෙන යනවා.. මේ ගැන මම හදපු videos ටිකකුත් මම එකතු කරලා තියෙනවා ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම කරන්න නිසා.

    එහෙනම් videos ටික පිළිවෙලට බලලා ඔයාලත් වැඩේ පටන් ගන්න.

    https://www.youtube.com/watch?v=YUIYwr1SINE

    https://www.youtube.com/watch?v=KCMkLaOfv90

    https://www.youtube.com/watch?v=YYTyugBmTKA

    සැලකිය යුතුයි : Youtube Videos මත දිස් වන google ඇඩ්ස් ඔබ විසින්ම view කිරීමෙන් වලකින්න.
     
    • Like
    Reactions: nikashala619

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මම අද කතා කරන්නේ ලංකාවේ අපිට මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි Google AdSense යොදාගෙන , Youtube videos හරහා මුදල් උපයන ආකාරය. ගොඩක් රට වල කට්ටිය සාර්ථකව මේ වැඩේ කරගෙන යනවා.. මේ ගැන මම හදපු videos ටිකකුත් මම එකතු කරලා තියෙනවා ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම කරන්න නිසා.

    එහෙනම් videos ටික පිළිවෙලට බලලා ඔයාලත් වැඩේ පටන් ගන්න.

    https://www.youtube.com/watch?v=YUIYwr1SINE

    https://www.youtube.com/watch?v=KCMkLaOfv90

    https://www.youtube.com/watch?v=YYTyugBmTKA

    සැලකිය යුතුයි : Youtube Videos මත දිස් වන google ඇඩ්ස් ඔබ විසින්ම view කිරීමෙන් වලකින්න.

    ade ela ban :) thank you wewa
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මම අද කතා කරන්නේ ලංකාවේ අපිට මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි Google AdSense යොදාගෙන , Youtube videos හරහා මුදල් උපයන ආකාරය. ගොඩක් රට වල කට්ටිය සාර්ථකව මේ වැඩේ කරගෙන යනවා.. මේ ගැන මම හදපු videos ටිකකුත් මම එකතු කරලා තියෙනවා ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම කරන්න නිසා.

    එහෙනම් videos ටික පිළිවෙලට බලලා ඔයාලත් වැඩේ පටන් ගන්න.

    https://www.youtube.com/watch?v=YUIYwr1SINE

    https://www.youtube.com/watch?v=KCMkLaOfv90

    https://www.youtube.com/watch?v=YYTyugBmTKA

    සැලකිය යුතුයි : Youtube Videos මත දිස් වන google ඇඩ්ස් ඔබ විසින්ම view කිරීමෙන් වලකින්න.

    video walata youtube eken kelala atha:baffled:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    මම අද කතා කරන්නේ ලංකාවේ අපිට මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි Google AdSense යොදාගෙන , Youtube videos හරහා මුදල් උපයන ආකාරය. ගොඩක් රට වල කට්ටිය සාර්ථකව මේ වැඩේ කරගෙන යනවා.. මේ ගැන මම හදපු videos ටිකකුත් මම එකතු කරලා තියෙනවා ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම කරන්න නිසා.

    එහෙනම් videos ටික පිළිවෙලට බලලා ඔයාලත් වැඩේ පටන් ගන්න.

    https://www.youtube.com/watch?v=YUIYwr1SINE

    https://www.youtube.com/watch?v=KCMkLaOfv90

    https://www.youtube.com/watch?v=YYTyugBmTKA

    සැලකිය යුතුයි : Youtube Videos මත දිස් වන google ඇඩ්ස් ඔබ විසින්ම view කිරීමෙන් වලකින්න.

    මේටික ගත්ත එවුන් ඉන්නවානම්.වැදගත් කමක් තියෙනවා නම්. මීඩියාෆයර් හරි දාල දීපල්ලකො ආයිත්.
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    කලු පූසා;19283613 said:
    Sinhala blog walata adsense ganna puluwan. adu gane approve wechcha account ekakin hari ads danna puluwan.
    hebei sinhala unicode nemei dananjayaweb kiyana font eken danna one

    machan danna kenek kiyanwada dananjaya kiyana front eken artical danne kohomada kiyala