1. sinhawanshaya

    උඹලා අද දවස සත්බාවයෙන් කරපු හොඳ ද්‍රයක් කරාද?

    උඹලා අද දවස සත්බාවයෙන් කරපු හොඳ ද්‍රයක් කරාද? මම නම් ගෙඩ්ගර ජැම තිබ්බ, පොඩි එකාට පොඩි කෑමක් කන්න ඔනෙ කියක එක ගන්න එලියට ගියා. කම්මඇලි නැතිව පොඩි එකා එක්ක සෙල්ල්ම.කාරා, අද් ඉරිදා.
  2. sinhawanshaya

    ලංකාවේ එන්න එන්නම වෙන්න යන දේ!

    එත්කොට බන කියන එවුන් giraw වගෙ කීයව්ලාද? ඊට පසෙ වෙන වැඬ්හ්මක් නැඩ්ද?
  3. sinhawanshaya

    සම්මා full stack

    Mama kiyapu eke heenmaanaya wune ubata..
  4. sinhawanshaya

    ලංකාවේ එන්න එන්නම වෙන්න යන දේ!

    Avurudu 2700k bana kiyalath minisu hadila na
  5. sinhawanshaya

    මගේ කෑල්ල, වයිෆ් , පවුල, ළමයි වෙනුවෙන් නේ හැමදේම කියන උන්ට අන්තිමට වෙන දේ...💔☹️

    මගේ කෑල්ල, වයිෆ් , පවුල, ළමයි වෙනුවෙන් නේ හැමදේම කියන උන් දැහමි සිතින්ම ඉන්න , වෙස කමෙ නොයන පිරිමි ඉන්නවාද වැරදිච්ච එවුන්.
  6. sinhawanshaya

    විවාහක කාන්තාවන් වෙනත් පිරිමින් ඉදිරියේ නිරුවත් වීමට හේතුව

    ගැනියෙක් දිහා රාග සිතින් බැලිමත් පවක්.
  7. sinhawanshaya

    ලංකාවේ එන්න එන්නම වෙන්න යන දේ!

    අවුරුදු 2700ක් මතුර මතුර ආවාට වැඩක් වුනෙ නම් නැ
  8. sinhawanshaya

    සම්මා full stack

    Mama danna godak fathers la innawa hondhata igena gaththu. Ekek hitiya u phd ekak kara sound engineering gana. Godak ewunta hondata nuvana thiyenawa
  9. sinhawanshaya

    Car Scam - police case - නඩු

    උඹලා හෙළයොන්ව එච්චරට විස්වාස කරනවාද?
  10. sinhawanshaya

    අපිට කිසිම කෙනෙක් සාදාරණ නැත්තම් ඇයි අපි සාදාරණ වෙන්න ඕනේ

    සාදාරණ මිනිසුන් දෙවියන් විසින් අරාක්ශා කරනු ලබයි. අසාදාරණය ඉදිරියෙත් සාදාරණ විනිශ්චයෙන් සිටින මිනිසුන් ඉතා අල්පය. ජේසු පිහිටයි!
  11. sinhawanshaya

    ගෝඨාභය රාජපක්ෂ පෑවිදි විමට සියල්ල සුදානම් !

    අවුරුදු 1700 පරන storiyak අල්ලගෙන. මිනිමරුවෙක්ට සාදු වෙන්න පුලුවන්ද?
  12. sinhawanshaya

    බලෙන් මහණකිරීම

    පල්ලියෙ ෆාද කෙනෙක් වෙන්න ඔහොම බැ. අවුරුදු 6-7 ඉගෙනගෙන, ඉන්ග්‍රිසි ඉගෙනගෙන, ඩීග්‍රී කරවලා තමයි ගොඩක් කතොලික ෆාදර්ස් ලා හදන්නෙ. දෙකයි පනහෙ වගෙ එවුන් නෙමෙ.
  13. sinhawanshaya

    People are getting replaced by Ai, a Layoff Amazon Ai team worker alarm 🚨 the bells.

    Workers la ayn wela robo awa wage thamai factory wala
  14. sinhawanshaya

    Layoff Rumors 😷 | IT Sector

    මගෙ පරන පොස්ට් එක හොයලා බලපන් මම ahuwa ඇය් ඔච්චර වෙන හොඳ රටවල් තියෙද්දි IT company dhaanna ඉන්වෙස්ටර්ස් ලා ඇයි ලන්කාවට එන්නෙ කියලා
  15. sinhawanshaya

    හැමදේම දන්නව

    උ ගෙමක් ගැහුවා මට ගොඩක්ම දුක හිතෙන්නෙ අන්ඳ කවුරු හරි දකිද්දී ------ Post added on 1769870559
  16. sinhawanshaya

    හැමදේම දන්නව

    ඔවු බන්, උ කියන්නෙ never give up, you can win, look at me එකෙන් නෙ, උ ටිකට් වලින් සල්ලි හොයන හොරෙක්
  17. sinhawanshaya

    හැමදේම දන්නව

    මෙ හොරාව මතක් වුනා Meka thamai hari! ------ Post added on 1769869733
  18. sinhawanshaya

    හැමදේම දන්නව

    ජේසුස් දෙවියන් මනුස්සයෙක් ඒදියට මැරූණා, prophesies fulfilled, නැවත උත්තානය වුනා.

    No contents