කරන්නෙ ක්ලීනින්ග් ටොයිලට් කියමුකො, එ වුනාට.
1. මෙහෙ අට පාස් නැති දෙශපාලුවො නැ, උන්ගෙ පස්සෙන් ගිහින් සර් කියන්න ඔනෙත් නැ
2. පොලිස්කාරයොන්ට කවුරුත් එකයි
3. නීති නැවෙන්නෙ නැ
4. වස විස නැ වාතාශ්‍රයෙ, කෑම බීමෙ
5. ඉගෙන්ගන්න z ස්කො ඔනෙ නැ, කැමති වයසකදි ඉගෙන ගන්න පුලුවන්, රජයෙන් ණයක් අරන් පස්සෙ ගෙවන්න...