බලය බෙදාහැරීමට ශ්රී ලංකා රජය අනිවාර්යෙන්ම වැඩි අවධානයක් යොමුකළ යුතු යයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඞ් අල් හුසෙන් පවසයි.
සිවු දින ශ්රී ලංකා සංචාරයක නිරතව සිටින ඔහු කියා සිටියේ යුද කාලයේ වූ අතුරුදන්වීම්, දේශපාලන සිරකරු ගැටලූ, උතුරේ වැන්දඹු සුබසාධනය, නැවත පදිංචි කිරීම ආදී...