1. jayanathek

    බයියෝ_හාන්සියි

    :yes::yes::yes:
  2. jayanathek

    තිස්ස ගිවිසුම ඇත්තටම ව්‍යාජ ගිවිසුමක්ද????

    දැන්නම් තිස්ස ගිවිසුම 90% කින් ඇත්ත වෙලා...
  3. jayanathek

    ටොපික් එක්ක නැ....

    ටීඑන්ඒ න්‍යාය පත්‍රයට ඇමරිකාවෙ උපදෙස්වලට ඉන්දියාවෙ ඕනැ එපාකම්වලට අනුව නටන රූකඩවලින් ජාත්‍යාලයක් බලාපොරොත්තු වන්නා මෝඩයෙකි...
  4. jayanathek

    කෝ මේ චම්පික රණවක?

    සිංහ හම පොරවාගත් නරියා...
  5. jayanathek

    අද අපි සමරන්නේ මොකද්ද ?

    තාක්ෂණය කියන්නෙ එකක්. පරගැතිභාවට කියන්නෙ තව එකක්. තාක්ෂණය සුද්දට විතරක් අයිති එකක් නෙවෙයි.. ඔය තාක්ෂණය අපෙ වගෙ රටක් හොයාගත්ත් ඒක කරගෙන යන්න බැ... අනික අප රටවල උන් තමයි ගොඩක් ඔය කම්පැනිවල බුද්ධි මණ්ඩලේ ඉන්නව. අපෙ රටවල් දියුණු වෙනවට උන් අකමැති හේතුවත් ඒව උන්ගෙන් ගැලවිල යයි කියල. චිනා වගේ
  6. jayanathek

    අද අපි සමරන්නේ මොකද්ද ?

    රටක් උනාම පරගැති මානසිකත්වයෙන් මිදුනෙ නැත්නම් දියුණු වෙයිද?. බටහිරයෝ ලංකාවට දියුනු වෙන්න උදව් කරල නැ. උන්ගෙ දුපතක් කියල හිතල තමයි කරල තියෙන හැම දේම කරේ. යුද්දෙදි උනත් දැක්ක නේද කරපු කෙනෙහිලිකම්. රටක් විදියට ස්වාධිනව හිතුවෙ නැත්නම් කවදාවත් ඔය පර හැත්තට ගැතිකම් කරකර දියුණු කරන්න බැ.. උන් ණයක්...
  7. jayanathek

    අද අපි සමරන්නේ මොකද්ද ?

    අපෙ කතිරෙන් පාර්ලිමේන්තු යන එකෙක්වත් සුද්දගෙ මානසිකත්වයෙන් රට ගලවගන්න උත්සහ කරල නැ.. සමහක්ට රජින මේස් ගලවල අත දුන්නම සුලුදිය පහවෙන තරමට ඒක දැන් උග්ර වෙලා...
  8. jayanathek

    ලංකාවට_සුබ_පැතුමක්

    උඔට පිස්සුද? බලපන් ඇමරිකාව ලංකාවේ ක්‍රමයට සුබ පතන්නෙ දැන්. ඉතින් යහපාලනේ වැරදිද? ආර්ථිකය ඉන්දියාවට පාවාදුන්නට ඇමරිකාවේ රෑකඩයක් උනාට බටහිරට ඕන විදයට නැටුවට ටීඑන්ඒ එකට ඕන විදියට දේශපාලන තීන්දු ගත්තට යහපාලනේ හොදයි බන්
  9. jayanathek

    JR මොඩලය නැවත ක්‍රියාත්මකයි

    පබයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමා.මුන්ට චන්දෙ දුන්න ටොයින්ට මඩුවලිගෙන් ගහන්ඩ ඔනෙ.
  10. jayanathek

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    රතිඤ්ඤා ගෙනාවෝ.
  11. jayanathek

    Facebook ජාතික වීරයෝ

    මොකාද මේ මී හරකා. සිංහලේ් කියල ටී ෂර්ට් එකකුත් ගහගෙන වෙන ජාතියක එකෙක්ගෙ ලේ රත්වෙන වැඩ කරන්න එපා බන්
  12. jayanathek

    සහජීවනේ සහෝදරවරුනි ඇයි මේ තරම් කුහක..

    ඇග කිලිපොලා යන වෙනසක්නේ...
  13. jayanathek

    කලකිරුනෙමි

    ඇත්ත තිත්තයි ඇමසින්.. ඉතින් මොකද කරන්නෙ... උඔ වගේ ගොට්ටො දෙතුන් දෙනෙකුට නොතේරෙන බොහෝ දේවල් රටේ සාමාන්‍ය ජනතාවට දැනෙනවා..
  14. jayanathek

    පොඩ්ඩා_සිරාට දෙහි කපයි

    බ්රා එකක් ගැන ජාත්‍යන්තරයට ප්‍රකාශ නිකුත්කරන ගොයියගේ පුතා සීපා ගැන කතා නැ.... මේවද මුන්ගෙ දැවෙන ප්‍රශ්ණ... මුන්ට චන්දෙ දුන්නට වඩා හොදයි වහ කැවනම්
  15. jayanathek

    කලකිරුනෙමි

    හිටනුයි පොනිලුයි බටහිරට *ක දෙන විදියට මේ ටික කාලෙටම රටට ආදරේ මිනිස්සුන්ට එපා වෙලයි තියෙන්නෙ.. අනිවාර්්‍යෙයන්ම විකල්පයක් තිබිය යුතුයි.. ජේවිපෙ විකල්පයක් විදියට සලකන්න මිනිස්සු කැමති නැ.. (ලපයා තිබුණු ජනතා ප්‍රසාදයත් පොනිල්ට පාවල දුන්නනේ) ඒ නිසා ගොඨාභය වගේ එඩිතර පොරක් එනවනම් බහුතරය කැමතියි
  16. jayanathek

    Ranil ගෙ Reply ඒක..

    මාධ්‍ය නිදහස
  17. jayanathek

    කොහොමද රත්ත්‍රන් ගෙ ගැහිල්ල

    හිගා කකා ෙකාලපතක් අරන්... ලුනුයි බතුයි කමුද රත්තරන්

    No contents