2014 අග වෙද්දි මහනුවර හොදම ආදායම් තියෙන මාර්ගයක සීටීබී බස් 16 ක් තිබුණා..... අලුත්ම අලුත් බස් 10 කුත් එක්ක...
ඒත් අද පරණ සීටීබී බස් 3 ක් හා අලුත් බස් එකක් පමණයි ඒ පාරේ වැඩ කරන්නෙ....
ඉස්සර උදේ 6.20, 6.40, 6.55 වගේ වෙලාවන්වලදි ඉස් තිබුණ අද ඒව එකක්වත් නැ... හවසටත් එහෙමයි...
ලැබූ වෙනස අපමණයි....