Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Taylor Swift 1989
http://www.billboard.com/articles/columns/chart-beat/6297020/taylor-swift-1989-1-million-plus-debut one million පන්නයි වගේ. :):love:
Prabasha
Post #30
Oct 30, 2014
Forum:
New Music
Brand New Lumia 800 සාදාරණ ගානකට
ඕකට windows phone 8 එක නෑ නේද ඒ නිසා ව්කුනගන්න නම් අමාරු වෙයි. windows phone 8 එකෙන් පස්සෙ තමා lumia phones හොද
Prabasha
Post #8
Oct 30, 2014
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
lumia 625 එකක් ගනින් ඒ ගානට පට්ටම phone එක මාත් use කරනවා.
Prabasha
Post #3,009
Oct 30, 2014
Forum:
ElaKiri Talk!
Here Maps goda daamuda? (For Windows Mobile)
අර උබේ thread එකේ උබ දාල තියෙනවනෙ දැන්නෙ මන් දැක්කෙ thanks info එකට. අඩුවටම තියෙන එක කීයක් වෙයිද බන්?
Prabasha
Post #20
Oct 29, 2014
Forum:
ElaKiri Talk!
Here Maps goda daamuda? (For Windows Mobile)
ඒකත් එහෙමද ඒක දැනන් හිටියෙ නෑනෙ:D ඒකට හෙන ගානක් යයිද දන්නෑ. :D
Prabasha
Post #18
Oct 29, 2014
Forum:
ElaKiri Talk!
Here Maps goda daamuda? (For Windows Mobile)
මන් sound එක compare කලේ xpeira sp එකත් එක්ක sp එකේ headset එකෙන් lumia 625 එකේ Dolby headphone sound enhancement තිබුනත් අරකෙ වගේ bass නම් ගන්න බෑ equalizer setting වෙනස් කලත් android එකෙත් bass එහෙම equlizer setting වෙනස් කරල ගන්න බෑ powerAMP එකේ තියෙන bass කියන එකෙන් විතරමයි ඒක ගන්න...
Prabasha
Post #17
Oct 29, 2014
Forum:
ElaKiri Talk!
Here Maps goda daamuda? (For Windows Mobile)
උබ android එකේ powerAMP එක use කරල තියෙනවාද? මන් ඔය දෙක දාල බලුව ඔය එකක්වත් powerAMP එක ලගින්වත් තියන්න බෑ:no::no: bass එහෙම හොදට ඒකෙ ගන්න පුලුවන් වෙන එක android player එකකුත් නෑ ඒවගේ.:D
Prabasha
Post #14
Oct 29, 2014
Forum:
ElaKiri Talk!
Here Maps goda daamuda? (For Windows Mobile)
උබේ කතාවනම් සහතික ඇත්ත මන් ගාවත් lumia 625 එකකුයි xperia sp එකකුයි තියෙනවා උදාහරණයක් විදියට android එකේ music player ලගින් තියන්න පුලුවන් app එකක් windows phone එකේ නෑ. :yes:
Prabasha
Post #8
Oct 29, 2014
Forum:
ElaKiri Talk!
Airtel night time data(new)for prepaid sims.
hutch එක මේකට වඩා ලාබයි
Prabasha
Post #49
Oct 29, 2014
Forum:
ElaKiri Talk!
Ebay Help - Item return
seller ට msg එකක් දාපන් ඔක්කොම විස්තරේ කියල ආපහු එවන්න උනොත් item එකේම cost එක යනව කියල මගෙත් ඔහොම case එකක් උනා හැබයි item එක 4$ වගේ එකක් seller මට photo එකක් එවන්න කිවුව පස්සෙ ඌ හරි item එක ආයෙ එවුව. seller හොද නම් ආයෙ හරි එක එවයි
Prabasha
Post #6
Oct 29, 2014
Forum:
ElaKiri Help
Taylor Swift 1989
මන් නම් ඔය ගැන එච්චරම දන්නෙ නෑ nero brning rom එක තමා මන් නම් use කරන්නෙ.
Prabasha
Post #29
Oct 29, 2014
Forum:
New Music
Taylor Swift 1989
ඊයේ රෑ තමයි හරියටම අහන්න හම්බ උනේ මන් ලගදික අහපු පට්ටම music album එක මේක තමා.
Prabasha
Post #26
Oct 29, 2014
Forum:
New Music
Taylor Swift 1989
මේපාර තව song එකක් copy කරලද මන්ද :oo: taylor swift Wildest Dreams Lana Del Rey 7FG3uWvFjJs
Prabasha
Post #25
Oct 29, 2014
Forum:
New Music
Taylor Swift 1989
https://kickass.to/calvin-harris-motion-2014-320-t9770578.html
Prabasha
Post #22
Oct 28, 2014
Forum:
New Music
Taylor Swift 1989
ඒකත් අහල බල්ලන්නම්කො thanks
Prabasha
Post #20
Oct 28, 2014
Forum:
New Music
25000-30000kata hodama phone ekak....
if you're not thinking about secondhand market Huawei honor 3c is indeed a good phone and singer is a good place to buy Mobile phones with warranty.
Prabasha
Post #2
Oct 28, 2014
Forum:
ElaKiri Help
Taylor Swift 1989
පට්ට ලස්සනයි නම් තමා
Prabasha
Post #18
Oct 28, 2014
Forum:
New Music
Taylor Swift 1989
Video song එකත් නරකම නෑ ඉතින්. :) Taylor Swift Shake It Off nfWlot6h_JM
Prabasha
Post #12
Oct 28, 2014
Forum:
New Music
Taylor Swift 1989
thanks තිබ්බොත් දාන්නම්කො.
Prabasha
Post #11
Oct 28, 2014
Forum:
New Music
Taylor Swift 1989
හොද අලුත් songs ටිකක් තියෙනවා තමයි මේකි කරපු album ඔක්කොම හොදයිනෙ මාර talent එකක් මේකිට නම් තියෙන්නෙ. red එක වගෙ මේකත් first week එකේ one million sell කරයිද?
Prabasha
Post #6
Oct 28, 2014
Forum:
New Music
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom