1. Prabasha

    Android Vs Windows Help

    lumia 730, lumia 735, lumia 830 ඔය තුන තමා ඇවිල්ල තියෙන්නෙ
  2. Prabasha

    Taylor Swift 1989

    ඔන්න කොහොම හරි first week එකේම 1.287 million sell කරල අන්තිමට one million sell කරල තියෙන්නෙත් මේකිම තමා 2012 red album එක :yes::D:love: http://www.billboard.com/articles/columns/chart-beat/6304536/official-taylor-swifts-1989-debuts-with-1287-million-sold-in
  3. Prabasha

    Android Vs Windows Help

    lumia 925 එක අවිල්ල ටික කාලයක් උනත් පට්ටම phone එක උබ cam එක ගැන බලනවානම් ඒක හොදයි update උනත් දිගටම එනවා
  4. Prabasha

    Android Vs Windows Help

    4g තියෙනවා බන් gsmarena එකේ දාල තියෙන්නෙ
  5. Prabasha

    Android Vs Windows Help

    lumia 925 එකේ cam එක නම් පට්ට හැබැයි phone එක නම් ටිකක් පරනයි.
  6. Prabasha

    Android Vs Windows Help

    windows single sim ඒව බලනවා නම් අලුතෙන් ආපු සෙට් එකේ එකක් ගන්න බලපන් තාම මෙහාටනම් ඇවිල්ලා නම් නෑ ටික දවසකින් එයි lumia 735 වගෙ දැනටනම් තියෙන්නෙ lumia 925 තමා http://www.gsmarena.com/nokia_lumia_735-6639.php http://www.gsmarena.com/nokia_lumia_925-5451.php
  7. Prabasha

    Android Vs Windows Help

    40k අඩුවෙන් single sim android phone බලනවානම් android l update එක එන එකක් බලපන් motorola moto g 4g හරි xperia z වගෙ. http://www.gsmarena.com/motorola_moto_g_4g-6355.php http://www.gsmarena.com/sony_xperia_z-5204.php
  8. Prabasha

    Android Vs Windows Help

    ඕක single sim එකක් නේද බන්?
  9. Prabasha

    Android Vs Windows Help

    ඕක one year වගෙ පරනයි නේද බන් උබ windows ගන්නවානම් අලුත් set එකෙන් එකක් ගන්න බලපන්
  10. Prabasha

    Android Vs Windows Help

    ඒක තමා මන් දැක්ක thread ගොඩක් දාල තියෙනවා dialcom හොද නෑ කියලා. මේ එක dual එකකවත් 4g නැදද කොහෙදො. samsung galaxy s5 duos එකේනම් තියෙනවා http://www.gsmarena.com/samsung_galaxy_s5_duos-6272.php
  11. Prabasha

    Android Vs Windows Help

    අර lg එකේ dual sim එකෙත් 4g නෑනෙ. http://www.gsmarena.com/lg_g2_mini-6077.php
  12. Prabasha

    Android Vs Windows Help

    එහෙම phone එකක් හොයාගන්න නෑනෙ gsmarena එකේ phone sell කරගන්න කරන trick එකක්ද දන්නෑ.
  13. Prabasha

    Android Vs Windows Help

    මේ එකකවත් 4g නෑනෙ බන් වෙන version එකක් තියෙනවාද? single sim එකේ නම් තියෙනවා http://www.gsmarena.com/htc_desire_816g_dual_sim-6736.php http://www.gsmarena.com/htc_desire_816_dual_sim-6487.php
  14. Prabasha

    Android Vs Windows Help

    windows ගන්නවානම් ඒක තමා තියෙන්නෙ htc desire 816 එකෙත් 4g නෑ නේද බන් එතකොට උබ දාල තියෙන list එකෙන් හොද එක lg එක තමා හැබැයි ඒක dual sim නෙවෙයි. 40k අඩුවෙන් android single sim එකක් ගන්නවානම් xperia z එක ගනින් . :yes:
  15. Prabasha

    Android Vs Windows Help

    උබට හරියන හොදම එක lumia 730 එක හැබැයි මෙහාට තාම ඇවිල්ල නෑ තව ටික දවසක් ඉදපන්. www.gsmarena.com/nokia_lumia_730_dual_sim-6640.php
  16. Prabasha

    micromax canvas users

    micromax smart phones හොදයිද බන් normal phones නම් use කරල තියෙනවා මල ජරාව මාස දෙක තුනෙන් ඉවරයි.
  17. Prabasha

    viber awlak

    That's an issue in all xperia sp unfortunately there's no fix for this.
  18. Prabasha

    androide appz install

    install කලාට පස්සෙ තමයි move කරන්න පුලුවන්.
  19. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    lumia 625 එකක් ගනින් පට්ට

    No contents