1. markhaloce

    USB drive එකකින් OS එක දාන්න හෙල්ප්

    3යි -_- තව නෑ ? දැන් මේවගෙන් මොකක්ද කියාං තෝරගන්නෙ ?
  2. markhaloce

    USB drive එකකින් OS එක දාන්න හෙල්ප්

    ඔබතුමා ඔය වගකීමෙන්ද ප්‍රකාශ කරන්නෙ ? කල්ල බලල තියෙද :D :O අම්මට හුඩු ඉන්ඩියන් කාරයෙක්. උඹ ඕකෙන් ඉන්ස්ටෝල් කල්ල තියෙද ?
  3. markhaloce

    Speed_Downloads_On_IDM

    ISP දෙන වේගෙට වඩා කෝමද බං සොෆ්ට්වෙයා කෑලි දාල වේගෙ වැඩි කරන්නෙ ? ඕක දැම්ම කියල ටැලිකොං එකේ ඉඳන් එන කේබල් පලල් වෙනවද ? කණුවෙ බැඳල තියෙන බෙරේ ලොකු වෙනවද ? ඩොන්ගලේ ඉදිමෙනවද බං ? :D නෑනෙ.
  4. markhaloce

    LTTEය බලය අතට ගැනීමට සූදානම් වෙයි.

    මහින්දයට මොකක් හරි කල්ල ප්‍රභාකරන්ව නැගිට්ටවන්න පුළුවන්නම් ශුවර් ඌ ඒකත් කරනව ආපහු බලේට එන්න :v
  5. markhaloce

    USB drive එකකින් OS එක දාන්න හෙල්ප්

    USB drive එකකින් OS එක දාන්න හෙල්ප් USB ඩිවයිස් එකකින් OS එක දාගන්න උදව් ඕනෙ සිඞ්හලයෝ. ගූගල් කලාම එක එක ක්‍රම තියෙනව. පෙන් එකක් පාවිච්චි කල්ල OS එකක් දාල තියෙන කෙනෙක් කියාල්ලකො මොකක්ද ආරක්ෂිතම ක්‍රමේ කියල ? ROM එක වැඩ නෑ. දාන්න ඕනෙ කරන ඕ එස් එකේ ඉමේජ් ෆයිල් එකක් විතරයි තියෙන්නෙ. මේක කෝමද පෑනට...
  6. markhaloce

    සවුන්ඩ් අවුලක් වගේ....

    මේක අහල දැන් අපේ බල්ල බත් කන්නෙත් නෑ
  7. markhaloce

    Mobitel time base internet packages

    නෑ ඩයලොග් සිම් එකක් ගනිංකො මහ ගානක් වෙනවයැ
  8. markhaloce

    මිනිස්සුන්ට අමතක නෑ

    අර එන් ශ්‍රියන්තල ඉරෝසන් ල කට්ටිය නං මාර උදව්වක් දුන්නෙ :v උන් දාන දාන කමෙන්ට් එකෙන් මහින්දයගෙ ඡන්ද කැඩුන. මං උන් ඔක්කොමව බෝම ගෞරවයෙන් මතක් කරනව :3 නම් වශයෙන් කියන්න මතක නැතිවීම ගැන කණගාටු වෙනව.
  9. markhaloce

    සැමට_ඉන්ටර්නෙට්

    තෝ අන්ලිමිටඩ් කියල ටෙලිකොම් එකෙන් වගේ 64kbps අන්ලිමිටඩ් කනෙක්ශන් අරං දුන්නොත් නං හෙන ගහන්න ඕනෙ :v
  10. markhaloce

    බූරු ගැහුවා කියලා......!!!!!

    පාරවල් අයිනෙ බූරු ගහන්නෙ මොන බූරුවද බූරුවෝ බුකෙයෙ ඕක ලියල පොස්ට් කරපු එකාට
  11. markhaloce

    සපත්තු ප්‍රශ්න...

    සල්ලි ගෙවල දාපිය ඇඩ් දානවනං :3 බෙටන්ස් අනේ මන්ද බං. සපත්තු කියල දැම්මෙ ඉස්කෝලෙ දාපු සපත්තු විතරයි. :D දැන් කොහෙට ගියත් රබර් සෙරෙප්පු කුට්ටං දෙක තමා :3 ගොඩටත් එකයි මඩටත් එකයි :v බෙටන්ස් වගේ ඒවනං ඒ හැටි අල්ලන්නෑ බං :/ අර බිම අඩිය තියද්දි ටකස් ටකස් ගාන ඒව අප්පිරියයි. :( ශබ්ද දූශණය. මට නං ඇල්ලුවෙ...
  12. markhaloce

    ගෝඨාභය සියළු අවලාදවලට පිළිතුරු දෙයි…

    ශුවර්ද ? සියදිවි නසාගත්ත වෙන්න බැරිද ? :angry::angry::angry::angry::angry:
  13. markhaloce

    ගෝඨාභය සියළු අවලාදවලට පිළිතුරු දෙයි…

    ලසන්ත ගැන අහපුවාම කව්ද ලසන්ත කියල අහපු බුවානෙ මේ :D
  14. markhaloce

    හෙම්බිරිස්සාව HELP

    එහෙනං ඩොකෙක් හම්බවෙයං යකෝ :O තොට සිරාවටම ඒඩ්ස් ද දන්නෙ නෑ :O හෙම්බිරිස්සාව හැදුනත් බං නිතරම උණ ගන්න එක අසාමාන්‍යයි බං :/ යට කව්ද එකෙක් කියල තිබ්බ හැමදාම රෑට සෙටිරිසින් පෙත්තක් ගහන්න කියල. තේරුමක් නෑ බං. මම ගහනව ඩේලි අනිවා. ඒත් රෑට නාන්න බෑ බං ඉඳල හිටල හෙම්බිරිස්සාවක් දෙකක් හැදිල උණ ගන්නව බං...
  15. markhaloce

    වලියට වරෙන් යකෝ !

    da faq did i just read o_O
  16. markhaloce

    මෛත්‍රී දිනුවොත් මහින්ද එල්ලා මරනවා කොටි

    :D ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනව බං :3
  17. markhaloce

    paw ban my3

    උන් සහය දීල තමා මෛත්‍රීව දිනෙව්වෙ :P

    No contents