1. markhaloce

    මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා ............

    අරං ගිහිං විදුලි පුටුවෙත් ඉන්දෙව්වනෙ :3
  2. markhaloce

    රජය අය වැය පරාදද?

    ඉන්නව :P උන් ඉඳල ඉඳල ජනාධිපතිවරණෙදිම රජය පෙරලුව :P
  3. markhaloce

    රනිල් නාමයොජනා දීමේ සූදානමක්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  4. markhaloce

    ලංගමයේ පාඩුව කෝටි 14ක්

    අනන් රජවරු. ඒකට මෛත්‍රී. ඊය. රුපියල් පහලොවෙ බෝල් පොයින්ට් පෑන්. රුපියල් හයදාහෙ දිවුරුම් දීම්. ලැජ්ජයි. :3
  5. markhaloce

    USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ

    අපරාඩෙ යකෝ මං වගේ ගොනෙක් :/ දැන් ආපහු ගිහිං දෙන්නයැ.
  6. markhaloce

    USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ

    රොම් එක කැඩිල. ඕ එස් දෙකක් දාගන්න ඕනෙ. එකක් දාන්න ගිහිං බැයිවෙලාවක්වත් කෙලවුනොත් බැකප් නෑ :( ඒකයි 4 දෙකක් ගත්තෙ. :( කොහෙන්ද බං. දෙගුණයක්ම වැඩියෙන්ද බං මම අරං තියෙන්නෙ :'( :'( :yes::yes::yes: -_- 2 + 2 = 4 :'(
  7. markhaloce

    Kirulapana seen eka mokakda?

    තුවක්කු හම්බවෙලාද ? :O
  8. markhaloce

    Breaking News - Good

    බොරුද දන්නෑ :/
  9. markhaloce

    USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ

    හරි බං ජෝක් එකක් කලේ. ඕක අල්ලං ඔහොම නැහෙන්න ඕන්නෑ :D 4ජීබියක් දාහට පාඩුයි වගේ දැනෙනව බං :/ ඒක දැනගන්නයි ඕනෙ.
  10. markhaloce

    USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ

    https://www.google.lk/search?q=2.0+*+2&oq=2.0+*+2&aqs=chrome..69i57j0.1750j0j7&sourceid=chrome&es_sm=93&ie=UTF-8 බලපිය :dull:
  11. markhaloce

    සුදු උස ලස්සන ♥ ♥ ♥

    නෝට් වෙනවද නං දන්නෑ බං. කොහොම හරි රෞටර් වල අවුල් හදන්න එන උන් ගාව තියෙන කොලේ නම් එහෙම නෝට් එකක් තියෙනව දැක්කෙ නෑ. කනෙක්ශන් එක ගනිද්දි නිකං දුන්න රෞටරයක්. ඒක කැඩුනාම තමා මාරු කලේ :D
  12. markhaloce

    USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ

    2.0 * 2න් වැඩි කලාම 4.0යි යකෝ -_- කව්ද ගණං ඉගැන්නුවෙ ?
  13. markhaloce

    USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ

    USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ USB 2.0 4GB දෙකක් ගත්ත. (USB 2.0 4GB) * 2 = USB 4.0 8GB එකක් රුපියල් දාහක් වුනා :/ ට්‍රාන්ස්සන්ඩ්. පාඩුද ?
  14. markhaloce

    සුදු උස ලස්සන ♥ ♥ ♥

    කව්ද යකෝ රෙප් කැපුවෙ :(
  15. markhaloce

    හෙම්බිරිස්සාව HELP

    තොගෙ ප්‍රතිශක්තීකරණ මෙව්ව එකේ අවුල තියෙන්නෙ. ගිහිං ඒඩ්ස් ද කියල චෙක් කරගනිං :D කෝකටත් යන තැනකට දෙයක් කරගත්තොත් හොඳා :3
  16. markhaloce

    ඇමති මණ්ඩලයට අලුත් වාහන තහනම්

    මේකද යහපාලනේ :lol:

    No contents