1. markhaloce

    SLT අනාතයෝ එන්න !

    ලඞ්කාබෙල් ගනං වැඩියි බං. :(
  2. markhaloce

    SLT අනාතයෝ එන්න !

    :O 20mbps ? 3G නේද බං ? මං 7.2 එකෙන් මැක්ස් එන්නෙ 5.0mbps වගේ :O 21mbps ඩොන්ගලයක් ගැහුවොත් වැඩි වේගයක් එයිද ? :O
  3. markhaloce

    SLT අනාතයෝ එන්න !

    :O මං හෙව්ව බං. ගූගල් ක්‍රොම් වලට ඔය ප්ලගින් එක නැද්ද බං ? :/ ඔහොම එකක් හම්බවුනේ නෑනෙ.
  4. markhaloce

    SLT අනාතයෝ එන්න !

    හෝලි ශයිට් :O 40mbps එකෙන් kbb 50 දාල 7.2mbps ඩොන්ගලේට වඩා වේගෙන් බෑවෑකිද ? :O මගෙ යූසේජ් එක නම් බාන්න ඕනෙ ඔක්කොම බාලත් 40 පනින්නෑ බං.
  5. markhaloce

    SLT අනාතයෝ එන්න !

    24x7 ම නම් ඉන්න බෑ බං. දවල් විතරයි නෙට් යැවෙන්නෙ.
  6. markhaloce

    SLT අනාතයෝ එන්න !

    8mbps නම් මැනේජ් කලහැකි බං. නෙට් ලිමිටර් එකෙන් ස්පීඩ් එක අඩු කරහැකි. මම ඩොන්ගලෙන් නෙට් ගියෙත් ස්පීඩ් අඩු කරල. 550MB දවස් පහකට වඩා මැනේජ් කරල තියෙනව. හෝම් එක තිබ්බත් 40ජීබී බෑවෙන්නෙ නෑ බං. 35ජීබී වුනාට 35ක්ම බෑනෙ බං, දවල්ට දෙන්නෙ 25යි නේද.
  7. markhaloce

    SLT අනාතයෝ එන්න !

    මාසෙ අන්තිම දවස් තුනක් හතරක් නම් ඉබිගමනෙන් අදින්න වුනාට කමක් නෑ බං. හෝම් එක හොඳයි තමා. ඒත් මේකෙන් මොකක් හරි දෙයක් බාගන්න ගියාම ගාටන්න ඕනෙ බං :( පිල්ං එකක් බලන්න පැය හතරක් ඒක බෑවෙන්න දාල තියන්න ඕනෙ. 700MB විතර වෙන එකක්. කරන්ට් එකත් අපරාදෙ.
  8. markhaloce

    SLT අනාතයෝ එන්න !

    එක්ස්ට්‍රා ජීබී නම් ගන්න බෑ බං. ඔව් ඩොන්ගලෙන් නම් 550MB මැක්ස් දවස් 7කටවත් මැනේජ් කලහැකි.
  9. markhaloce

    SLT අනාතයෝ එන්න !

    ආයෙත් අලුත් පැකේජ් :O යකෝ වෙබ් පැමිලි අනං මනං සැට් එක දීල කී දවසද ගියෙ. මෙච්චර ඉක්කන්ට ආයෙත් ? අලුත් ඒව දුන්නත් ශුවර් නෑ බං :( එක්කො තියෙන එව්වටත් වඩා අඩුවෙන් ඩ්ඒට තියෙන ඒව ටිකක් දෙයි. නැත්තං තියෙන ඒවගෙ ඩේටම දීල වේගෙ වැඩි කරයි. ව්ඒගෙ වැඩිකලාම ඩේට වැඩියෙන් යනව. ඉතිං වැඩි දෙනෙක් එක්ස්ට්‍රා ජීබී...
  10. markhaloce

    SLT අනාතයෝ එන්න !

    ඊට පස්සෙ තමා :( උඹ කොච්චර කල් අදිනවද 25 ?
  11. markhaloce

    SLT අනාතයෝ එන්න !

    දල්ලෑ බං :O බලන්න ඕනෙ
  12. markhaloce

    SLT අනාතයෝ එන්න !

    මාසෙට හතරක් පහක්. :) අපෝ ඇති බං. එච්චර පිල්ං නං බැලෙන්නෑ. යූටියුබ් තමා වැඩියෙන් යනවනං යැවෙන්නෙ. පිල්ං නං kbb 50 දාල හරි බෑවෑකි බං. උඹ වෙබ් පැමිලිද ? මාසෙට පිල්ං හතරක් පහක් බාල එක්ස්ට්‍රා ජීබී ඇඩ් කරගන්නැතුව අදිනවද ?
  13. markhaloce

    SLT අනාතයෝ එන්න !

    මට නම් බොහෝවිට නයිට් ටයිම් එක පාවිච්චි කරන්න වෙන එකක් නෑ බං. btw උන් කියන ස්පීඩ් එකම හම්බවෙනවද බං ? 8mbps ම ? ඒ කියනෙ ආසන්න වශයෙන් 1MBps එනවද ? නැත්තං ඊට අඩුවෙන්ද එන්නෙ ? උඹ කොහොමද බාන්නෙ යූටියුබ් යන්නෙ එහෙම ? ඕනෙනං ජාව ස්ක්‍රිප්ට්ස් & ඉමේජස් බ්ලොක් කල්ල වෙබ් සර්ෆ් කලහැකි. එහෙම කරලවත් 25 අඩුම...
  14. markhaloce

    SLT අනාතයෝ එන්න !

    බම්ප් සිඞ්හලු
  15. markhaloce

    SLT අනාතයෝ එන්න !

    SLT අනාතයිනේ :( උදව්වක් ඕනෙ.. පෞරාණික හෝම් යූසර් කෙනෙක් මි.. වෙබ් ෆැමිලි එකට මාරුවෙන්න කියල බැලුවෙ. සාමාන්‍යයෙන් දවස් දෙහෙකට වගේ සැරයක් යූටියුබ් පැත්තෙ පැය දෙකක් තුනක් රවුම් ගහනවනං දවල්ට දෙන 25GB පනින්නැතුව මැනේජ් කරගන්න පුළුවන්ද ? උඹලට කොහොමද ඩේට යන්නෙ ? ඕනෙ නං මෙහෙම කලෑකි. යූටියුබ් වල නොබලන...
  16. markhaloce

    රටකට ඕනෑ ?

    රටකට ඕනෑ අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් කියල හිතුවට එහෙම නෑ. බහුතරයක් වූ 2/2 = බින්දුවේ දේශප්‍රේමීන්ට අනුව රටකට ඕනෑ අපමණය හොරයක් හෙටකට ඕනෑ කුඩු රජ යුගයක් මිත්‍රවරුණි. :( කොච්චර කෑගැහුවත් කුඩු මහින්දට නං අවුරුදු අටකට රට කන්න ආයෙත් ඡන්දෙ දෙන්නෙ නෑ. අන්තිම ජනාධිපතිවරණෙදි ඡන්දෙ නැතත් දාන දාන...
  17. markhaloce

    Air Rifle New

    අඩෝ පට්ට බං. දැක්කාම ආස හිතෙනව. ♥ ♥ ♥ නීතිමය තත්ත්වය කොහොමද බං ? පොලිසිය දැනගත්තොත් කේස් නැද්ද ? ලඞ්කාවෙ තුවක්කු පාවිච්චි කරන්න වෙනම අවසර ගන්න ඕනෙ නේද ? අර ක්‍රොස්බෝ ගැන අහල තියෙන කෙනාට, ක්‍රොස්බෝ ගන්න එපා බං :( තේරුමක් නෑ. රීලෝඩ් කරන්න හෙන ගේමක් දෙන්න ඕනෙ අනික වෙලා යනව. හරි හමං එකෙක්ට තිබ්බොත්...
  18. markhaloce

    ආසියාවේ ආශ්චර්යමත් දේවල් :)

    බම්ප් සිඞ්හලයෝ
  19. markhaloce

    ආසියාවේ ආශ්චර්යමත් දේවල් :)

    ආසියාවේ ආශ්චර්යමත් දේවල් :) මචංස්ලා.. පොඩි උදව්වක් ඕනෙ. උඹල දන්න පහුගිය කාලෙ සිද්ධ වෙච්ච ආසියාවේ ආශ්චර්යමත් වීඩියෝස් වල යූටියුබ් ලින්ක්ස් ටික හොයා දෙන්නකෝ. විමල් වීරවංස 2/2 දෙකට දෙක කැපුනාම 0යි කියන එකේ විඩි‍යෝ එක ඕනෙ. :D අතිගරු කුඩු මහින්ද ජනාධිපතිතුමාට හූ කියපු එකේ වීඩියෝ එකත් ඕනෙ.. :D උසස්...
  20. markhaloce

    Folder lock එකක් :D

    නෑ බං. :) වෝකිං ඩෙඩ් එකත් හංගන්න එක්ක.

    No contents