අද ඉහළම පෙළේ හෝටලයක පවත්නා මංගල්‍යයකදී මනාලිය සැරසී සිටින්නේ ඔසරියෙනි. මනාලයා ජාතික ඇඳුම් ඇඳ සිටී. ඒ දේශීය බව පෙන්නුම් කරනු රිසියෙනි. එහෙත් මංගල භෝජන සංග්‍රහයේදී දක්‌නට ලැබෙන්නේ විවිධ ආකාරයෙන් සකසනු ලැබූ මස් මාංශය. මේස අරා සිටින්නේ විස්‌කි සහ බ්‍රැන්ඩිය. මනාලිය මධු සමයට පිටත්වනු පිණිස ඊළඟට...