Ado Very Good morning machanla
සති අන්තය හේදිලා ගියා
Good moring Office kukulani Kikiliyani...
Thaama lankawa thiyenawada? wassata hedila gihinda?
Ado Very Good morning machanla
සුබ උදෑසනක් ඔක්කොටම
හයියෝ වහිනවා වහිනවා හෙදෙන්නම වහිනවා අය බන් මේ![]()

ගුට් මොර්නින්ග් වැඩකරන ජනතාවෙනි....
මෙවර රැඩිකල් අය වැය ගැන ඔබේ අදහස කුමක්ද?...
තව දින 4යි...
wassata ube koratuwa paalu wela ehema nadda? shape eke thiyenwada?
ara nathi una kiyapu balala hamba unada?
aya waya nam ithin monawada ban. kawadath oken kela una misak hodak une nane...


කොරටුව හේදිලා ගිහින්ද දන්නෙ නෑ මූගේ

Esema wewa!!! mama saho wa dakala na wadiya thread eke. awith set wemu. work karanawada? lankaweda?
wassata ube koratuwa paalu wela ehema nadda? shape eke thiyenwada?
ara nathi una kiyapu balala hamba unada?
aya waya nam ithin monawada ban. kawadath oken kela una misak hodak une nane...
කොරටුවට 406 එකක් දාල හාන්න යන්නේ![]()
,
.
... එක මේ අපේ අදුරන පුන්චි අම්මගේ පුතෙකුට
.. කොරටුව හේදිලා ගිහින්ද දන්නෙ නෑ මූගේ
හැමදාම වගේ මෙදාපාරත් අයවැයෙන් පොඩි මිනිහට අරින එකනේ කරන්නේ

අම්මාප මේකට නම දාන්න තිබ්බේ "ඊ.කේ ඔෆිස් ෆන්" නෙමෙයි,
'ළිද ලග සන්ගමය
' කියල.
යකෝ අල්ලපු ගමේ පයිප්පේ ලග කතා වෙච්ච දේ මේතනට එන්න වැඩිවෙලා ගිහින් නෑනේ... එක මේ අපේ අදුරන පුන්චි අම්මගේ පුතෙකුට
..

එහෙම තමයි බොල මේකේ 