හිතට_වදින_දැන්වීම්
සමාජමය සහ පාරිසරික ගැටළු සම්බන්ධව නිර්මාණය කර තිබෙන බලවත් දැන්වීම් කිහිපයක්...
1. ඇමරිකාවේ Kinder Eggs නම් චොකලට් වර්ගය සහ Little red riding hood නම් කතාන්දරය ළමුන්ගේ යහපත වෙනුවෙන් තහනම් කර තිබෙනවා. නමුත් පෞද්ගලික ගිනි අවි ළඟ තබාගැනීම නිත්යනුකුලයි. ළමුන්ගේ යහපත වෙනුවෙන්...