බොන්නත් පුලුවන්නෙ.WD40 වෙනුවට ශොප් එකට කොකා කෝලා එකක් ගන්න ඕනා.....![]()


bade amaruwatanam hodai thama.mama kadawalin noka hitye.kawoth bada ridenawa.kaala coke ekak bipan.mona reddakwath na.but hoda sera ekak bonna oni.
පට්ට....
හැබැයි එකෙන් තව දෙයක් කියවෙනවා බං...කොකාකොලා කොච්චර සැර ද කියන එක.....එ වාගේ දෙයක් ශරිරියය වැටුනාම මොනවා වෙනවා ඇත්තද?ගොඩක් වකුගඩු,අක්මාව අශ්රිත රොග ඇති වෙනවා.
ස්තුතිය අපිත් එක්ක බෙදා ගත්තට....


tfs++
Good Post මචං..
කලින් රෙප් දීලා..
තැන්ක්ස් මචංලාREP +++++++ : )


මේ දහජරාව ඔලුවෙ උලන්නේ නැතිව ස්වභාවික දෙයක් ගෑව නම් නරකයිදඅනික් ඒවා එල
විශේෂයෙන් කොන්ඩේ මෘදු කරන සීන්
එක ඇත්ත ද කියලා කවුරු හරි කියනවා ද

නෑ බන් මගේ කොන්ඩේ මෘදු කරගන්න ඕනමේ දහජරාව ඔලුවෙ උලන්නේ නැතිව ස්වභාවික දෙයක් ගෑව නම් නරකයිද![]()

අපේ නැකත් රාල ඔය වගේ බෙහෙතක් ගැන දන්නව ඇති බොහෝ විටනෑ බන් මගේ කොන්ඩේ මෘදු කරගන්න ඕන
ටිකක් එකයි ආයුර්වේද බෙහෙත් තියෙනවද![]()

අහ එල එල තැන්ක්ස් මචංඅපේ නැකත් රාල ඔය වගේ බෙහෙතක් ගැන දන්නව ඇති බොහෝ විට![]()
