1. B_i_n_g_o

    අලුත්_කොකාකෝලා_බෝතලේ

    එව්ව කියන්ඩ බෑ :rofl::rofl:
  2. B_i_n_g_o

    අසාමාන්‍ය වාර්තා සහ රේප් පවර්

    ඔන්න මගෙන් +9යෙ ප්‍රහාරයක් :P
  3. B_i_n_g_o

    අලුත්_කොකාකෝලා_බෝතලේ

    එල මචෝ :) එල මචෝ :) :oo::oo::rofl::rofl::rofl:
  4. B_i_n_g_o

    අලුත්_කොකාකෝලා_බෝතලේ

    :) :lol::lol: :lol::lol: :lol: දත ගලවන්න පුළුවන් යාලුවෙක් හොයාගත්ත නම් ගොඩ :P :lol::lol: :rofl::rofl: මං නම් බොන්නේ නෑ මේ ජරාව එල මචෝ :) මෙහෙ මොලකාරයින්ට තැනක් නෑනෙ බං. ඔටෝමැටික් රේල් ගේට් එකක් හැදුව මතකද එකෙක්. CGR එකේ හරක් ඇවිත් ඒක ගලවල දාල ගියා. අනික ඔය නාසා එකෙත් ඉන්නෙ අපේ රටේ...
  5. B_i_n_g_o

    දෙළුම්_වල_ගුණ

    ආස පළතුරක්. ඒත් ඉතින් හැමදාම ඔව්ව කන්න තරම් සල්ලි නෑ අපිට :(. ගෙඩියක් 300ක් විතරනෙ :angry:
  6. B_i_n_g_o

    අලුත්_කොකාකෝලා_බෝතලේ

    කියන්ඩ බෑ බං. කැම්පස් වගේ තැන් වලට විතරක් දායි.
  7. B_i_n_g_o

    අලුත්_කොකාකෝලා_බෝතලේ

    :lol::lol::lol: :lol::lol::lol:
  8. B_i_n_g_o

    අඩි_උස

    එහෙනම් උඹ දාපන් මේවයින් හොඳ එකක් තෝරගෙන :lol::lol: කෙල්ලන්ට ගානක් නෑ බං. උන් මේවා දාගෙන දුවනවත් එක්ක. මම පොඩි කාලෙ හීල්ස් දෙකක් දාගෙන ටිකක් ඇවිදින්න ට්‍රයි කළා. අඩි දෙකක් ඇවිදගන්න බෑ:lol::lol: එල එල :) එල එල :) එල එල :) එල එල :) එල එල :) එල එල :) එල එල :)
  9. B_i_n_g_o

    හැමදා නියං එකදා වැහි වළාවේ !!

    පට්ටෙට ලියල තියනව මචං :)
  10. B_i_n_g_o

    අලුත්_කොකාකෝලා_බෝතලේ

    අලුත්_කොකාකෝලා_බෝතලේ කොකාකෝලා සමාගම තමුන්ගේ අලුත්ම වෙළඳ ප්‍රචාරණ උපක්‍රමය දියත් කර තිබෙනවා. මේ අනුව අලුත් මිතුදමකට ආරම්භයක් ලබාගත හැකි බව අඟවමින් තනිවම විවෘත කළ නොහැකි, තවත් විවෘත නොකළ කොකාකෝලා බෝතලයක ආධාරයෙන් පමණක් විවෘත කළ හැකි කොකාකෝලා බෝතල් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි...
  11. B_i_n_g_o

    මුස්ලිම් අමාරුව

    නෑනෙ.. ඕන් අපිනං මීටකලින් දැකලම නෑ නානසාර ගැන එකම ත්‍රෙඩ් එක රිපෝස්ට් වෙනව :no:
  12. B_i_n_g_o

    අඩි_උස

    සුබපැතුම් සීනියර් මෙම්බර් කෙනෙක් වීම සහ රෙප් පවරය +6 වීම නිමිත්තෙන් :lol: +9 එල +9 :) එල +9 :) එල +9 :) එල +9 :) එල එලස්.. You must spread some Reputation around before giving it to shenic again.:( එල +9 :) එල +9 :)
  13. B_i_n_g_o

    අඩි_උස

    කොහොමද කියහන්කො අඩි උස කලෙක්ෂන් එක:lol::lol:. උඹල කෙල්ලට / වයිෆ්ට present එකක් විදිහට දෙනවනම් මේ සෙට් එකෙන් තෝරගන්නෙ මොකක්ද :rofl::rofl:
  14. B_i_n_g_o

    සින්දුවක_තේරුම

    බැලූ බැල්මට මේ නියම අර්ථය නෙමෙයි කියල තේරෙනවා. ඒත් ඔනෑම කෙනෙකුට සින්දුවක් විචාරය කරන්න තියන අයිතිය මම පිලිගන්නවා :lol::lol:
  15. B_i_n_g_o

    බොන්න_අමතකවෙනවද?

    බම්ප්
  16. B_i_n_g_o

    නිර්මාණශීලි_දවටන

    ස්තුතියි හැමෝටම :):):):)
  17. B_i_n_g_o

    අරන්තලා

  18. B_i_n_g_o

    කොන්ඩේ_සහ_ලොකු_ලූණු

    වටිනව මචං +9 :)
  19. B_i_n_g_o

    Hi,I'm new

    වෙල්කම් මචං :)

    No contents