- අවුකන පිළිමේ ගාව කුණු ඇහිඳින ජෝන් -
වේලාව උදෑසන 10යි,අව්කන පිළිමය අසල කුණු කසල එකතු කරමින් පුද්ගලයෙකු දුටිමි.ඔහු බැලූ බැල්මට මෙරට පුද්ගලයෙක් නොවූ නිසා වචන කිහිපයක් කතා කරන්නට සිතුවෙමි.නමින් ඔහු ජෝන්,වන අතර ඔස්ට්‍රියාව ඔහුගේ මව් රටයි.වසර 29කට පෙර යෞවනයෙකු ලෙස ඔහු මෙරටට පැමිණ ඇත්තේ...