එහෙම අවුලක් නෑ බන් හුලගටත් කැරෙකෙනවා හිටපුගමන්.
ධාරිත්‍රකයේ ධාරිතාවයෙ බලපෑමක් තියනවද? මේකෙ තියෙන්නෙ 2uf එකක්.
හැබැයි තිබුනෙ 500vac එකක්, ඒක හොය ගන්න තිබුනෙ නෑ දැන් දාල තියෙන්නෙ අඩු (250 විතර වගෙ මතක නෑ හරියටම) එකක්
කොහොම උනත් බොහොම ස්තූතියි. මම උබෙන් යමක් දැනගත්තා