1. techhelpme

    ජොබ් මුකුත් නැද්ද බන්?

    පවූලක වගකීමක් නැති එක ඔයාට සහනයක්. බෙහෙත් ගොඩක් බොන වයසක දෙමාපියන් ඉන්න සතේ අතේ නැති මට දැනෙන බය ඔයාට නෑ.
  2. techhelpme

    Jackson Anthony

    ඕක දවස් 3 කට කලින් දාලා තිබ්බේ. සතියකට කලින් පොඩි එකත් එක්ක පුතන්ඩියගේ නෝනා "සීයාට සුප් හදනවා" කියලා ෆොටෝ එකක් දාලා තිබ්බා. සුප් බොන්න පුලුවන්නම් ඉතින් ලොකු අමාරුවක් නෑනේ
  3. techhelpme

    Law of attraction සමඟ ඔයාලගේ අත් දැකීම කොහොමද? 🧲

    මන්නම් ඕක දකින්නේ මෙලෝ සසරක් කරගන්න බැරිව හොදටම කෙලවෙලා ඉන්න එකෙක්ට, නෑ ඔයාට මෙහෙම කලොත් පුළුවන් කියලා පොඩි කික් එකක් දෙන කතාවක් විතරයි කියලා.
  4. techhelpme

    Probiotic supplement

    bum,p
  5. techhelpme

    Jackson Anthony

    මේ ඉන්නේ හොදට
  6. techhelpme

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    local broadcast rights channel eye aragena
  7. techhelpme

    අපේ තාත්තගෙ අතයි කකුලයි හිරිවැටෙන්වා

    අපේ අම්මගෙත් අත් දෙකම ගැහෙනවා කාලයක් තිස්සේ ඉදන්. පෙත්තකුත් බොනවා ඒකට. අඩුවක් නම් නෑ.
  8. techhelpme

    Miss Argentina and Miss Puerto Rico got married

    Miss Argentina 2020 and Miss Puerto Rico 2020 announce their marriage on social media :shocked::(
  9. techhelpme

    Jackson & Maddy Breakup වෙලා 😥🙄

    Anthony :dull:
  10. techhelpme

    NO NUT NOVEMBER BEGINS / අත්වැඩ Goes Down For A Month

    දවස් 30 ක් අල්ලන් හිටියම මොකක්ද වෙන්නේ
  11. techhelpme

    Please don't buy this Kingston Pen Drive ගුපියනේ

    මේ ජාතියේ එකක් තියේ. තාම සුපිරියට වැඩ
  12. techhelpme

    සෝමතිලක ජයමහ?

    එයා කිසිම මාධ්‍ය වැඩසටහනකට එන්නැ කියලා සිරසේ කිව්වා සිරසේ සති 2 කට කලින් එයාගේ වැඩසටහනක් ගියා
  13. techhelpme

    Minimalistic Living <-- Opinions

    හිතේ අසතුටින් Minimalistic Living කරලා වැඩක් නෑ. දුප්පත් අපි වගේ
  14. techhelpme

    Graphic Design කරන අයට වැදගත් වෙයි (සමහර විට).

    තව මේ වගේ ත්‍රෙඩ් දාන්න පුලුවන්නම් හොදයි Tips and Tricks වගේ.
  15. techhelpme

    ලංකාවෙ උදේට ඇහෙන සද්ද 😁

    උදේට කුණුහරුප කියලා කෑගහන ඒවානම් ඇහෙන්නේ වතු නිවාස වල වෙන්නැති. අපේ පැතිවලනම් ඇහෙන්නේ නෑ. කන පැලෙන්න පිරිත් දාලා තියෙද්දිනම් මල පනිනවා. හැබැයි ලාවට පාන්දර ඇහෙනවනම් ආසයි. ඉස්සර අපේ ගෙදර හැමදාම උදේ රේඩියෝ එකේ දානවා

    No contents