3ds Max - Advanced Tutorials - Updating Thread
3ds Max Advanced ටියුටෝරියල් දාන youtube චැනල් වල ලින්ක් දාන්නකෝ. ගොඩක් කෝස් වල තියෙන්නේ බේසික් ඒවානේ. එක එක විදියේ අමාරු මොඩ්ල්ස් හදන විදියේ ඒවා, texturing, rendering උගන්නන ඒවා හෙම ලින්ක් තියෙනවනම් දාන්න. මම ගොඩක්ම ෆෝක්ස් කරන්නේ product...