ඔන්න ඔහොමයි මේක වුනේ................
අනේ ඉතිං අපිටත් මේව්වා බලං ඉන්න වුනානේ ආයේ................
මං අහන්නේ අපිටත් කලිං මුං මේවගේ වැඩ කොරනවද............
වෙලාවකට අහල පහල ඇන්ටිලගේ මීයෝ පස්සේ දුවයි........
වෙලාවකට නංගිලට මල්පැල දෙයි..........
අඬුත් කඩාගෙන හිටිය කාලයක් ඔය පලහිලව්ව නිසා...