ඔන්න ඔහොමයි මේක වුනේ................

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඔන්න ඔහොමයි මේක වුනේ................

අනේ ඉතිං අපිටත් මේව්වා බලං ඉන්න වුනානේ ආයේ................

මං අහන්නේ අපිටත් කලිං මුං මේවගේ වැඩ කොරනවද............

වෙලාවකට අහල පහල ඇන්ටිලගේ මීයෝ පස්සේ දුවයි........

වෙලාවකට නංගිලට මල්පැල දෙයි..........


අඬුත් කඩාගෙන හිටිය කාලයක් ඔය පලහිලව්ව නිසා...........

වැඩේකියන්නේ මේ අවලං වැඩ අස්සේම මුං මේකේ රිංගගෙන පොස්ටුත් ගහනවා.............


මේ ඉතිං කවුරුත් නෙමේ අපේ සුදු පූසා මල්ලි................



අද 5000 පෝස්ට් එක ගහලා නෙව..............

මේ හොර බලල්තඩියට අපේ සුභ පැතුම්..............




එළකිරියත් එක්ක දිගටම ඉන්න ප්‍රාර්ථනා කරනවා.................



ඔව වැනි මිතුරන් සදා සිතේ රැ‍‍ඳේ................



සෙවනැල්ලත් ලඟ නැති කලෙක වුව.............
මිතුදමේ අගය දැනෙයි සිත පතුලටම..............

 
  • Like
Reactions: gayankuwait

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල එල ඔන්න මගෙනුත් සුබ පැතුම් අපේ පුසාට 6000 ක්
    ගහන්න කලින් ලස්සනම ලස්සන පුසියෙක් ලැබෙන්න කියල පාර්ථනා කරනවා ;)
    මඩනම් වැඩිය ගහල නැහැ හා හා හා හාහ් :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හා හාහ් ඔක්කොම සම්මාන පස්සේ ගිහිල්ලද කොහෙද
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මගෙනුත් සුබ පැතුම්
    පූසටයි හම්බෙන පූසිටයි ජයම වේවා
    හැමදාමත් එලකිරියෙම ඉදීවා​
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Congratulations+card+greeting+free.gif