1. gayankuwait

    කෙල්ලෙක් ගැන හිත වැටුනම නිකාම්ම ඒකි සුදු, අහිංසක, ලස්සන, ගුණවත් වෙනවා නේද? :lol: නිකන් පජාත වැඩ...

    කෙල්ලෙක් ගැන හිත වැටුනම නිකාම්ම ඒකි සුදු, අහිංසක, ලස්සන, ගුණවත් වෙනවා නේද? :lol: නිකන් පජාත වැඩ කරන්නෙපා මිනිහෝ. තමුන්ව විශ්වාස කරන කසාද ගෑනියෙකුත් ඉද්දි! :angry: උඹ මහලොකුවට ඩොකෙක් වෙලත් ගැනියෙක්ගේ හිලක් දැක්කම ඉන්න බෑ නේ! :lol:
  2. gayankuwait

    අසම්මත වූ මගේ කතාව

    ubath පුදුන පිස්සෙක්නෙ උ ෆෙක් එකෙන් ඇවිලල තියෙන්නෙ අදුන ගනි කියාල ගෙදර කොහෙද කියාල අහනාව තො:rofl::rofl::rofl::rofl:
  3. gayankuwait

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    මේක මාරම ලස්සනයි නෙහ්..වචන නැහැ කියන්න...අර ඩස්ට් ඒක දාපු නිසා දිලිසෙන ඒක නියමෙට ඇවිත් තියනවා...මාරම ලස්සනයි....ගොඩක් මහන්සි වෙලා තියන බව පේනවා..අම්මා නොහිතපු තෑග්ගක් නිසා ගොඩක් සතුටු වෙන්න ඇති.....:):)
  4. gayankuwait

    යුද්දය දිනුවේ ෆොන්සේකා මහත්මයා

    චන්දිකා රනිල් තම්යි යුද්දය දිනුවෙ ජෙවිපි එක යුද්ද කරනවාට විරුද්දයි මරා පා ගමන් ගියා සුදු නෙලුම් අරන් :lol:
  5. gayankuwait

    නැහැ බන්[IMG] මම පාවිච්චි කරන්නෙ 1110 එකක්:rofl: මලක් එහෙම ගහන්නෙ නැද්ද බන් ඔහෙ අම්බනකට බඩු...

    නැහැ බන්[IMG] මම පාවිච්චි කරන්නෙ 1110 එකක්:rofl: මලක් එහෙම ගහන්නෙ නැද්ද බන් ඔහෙ අම්බනකට බඩු තියෙනවා නෙද බන් හොද බඩු
  6. gayankuwait

    දෞබ එ ගමන මෙ ටිකෙ දිගටම ගහනාවද අඩිය යකොව් සතියකට තුන් පරක් විතර බිපන් ඩෙලි ගහනාව වගෙ කොල්ලා [IMG]

    දෞබ එ ගමන මෙ ටිකෙ දිගටම ගහනාවද අඩිය යකොව් සතියකට තුන් පරක් විතර බිපන් ඩෙලි ගහනාව වගෙ කොල්ලා [IMG]
  7. gayankuwait

    වෙලාව යන්නත් ඔන බන් ඉතින් ඉතින් උබට කොහොමද? මොකද කරන්නෙ මෙ දවස් වල on line ගෙම් නැඩ්ද?

    වෙලාව යන්නත් ඔන බන් ඉතින් ඉතින් උබට කොහොමද? මොකද කරන්නෙ මෙ දවස් වල on line ගෙම් නැඩ්ද?
  8. gayankuwait

    mona karannada ban. mage nam kisima plan ekak ne.

    mona karannada ban. mage nam kisima plan ekak ne.
  9. gayankuwait

    දෙශපාලන් වලි වල ඉන්නෙ මෙ ටිකෙ බන් එකයි සෙට් නොවෙන්නෙ අනික උබ වෙනදාට එන්නෙ මහ රැ නෙ

    දෙශපාලන් වලි වල ඉන්නෙ මෙ ටිකෙ බන් එකයි සෙට් නොවෙන්නෙ අනික උබ වෙනදාට එන්නෙ මහ රැ නෙ
  10. gayankuwait

    ~0~ 2012 වසරේ විශිෂ්ටතම ඡායාරූපයන්… ~0~

    පට්ට ෆොටො ටික ඉයෙ මෙ ත්‍රෙඩ් එක දැක්කා එතකොට ලොග් වෙලා නෙමෙ හිටියෙ අද පොස්ට් එකාක් දානවා කියාල හිතා ගත්තා ඔන්න දැමම
  11. gayankuwait

    පොදු අපේක්ෂාවේ අන්තර්ගතය

    නැත්නම් චන්දය වෙලවෙ පැත්ත මාරු කරපු රතන හමුදුරුවොයි චම්පික මහතයයි නිසාද? එ අයත් මරාගෙ පාලනය යටතෙ අවුරුදු 10ක් සැප විදලා තම්යි මෙ තැටිය රත් උන වෙලාවෙ එලියට බැස්සෙ
  12. gayankuwait

    පොදු අපේක්ෂාවේ අන්තර්ගතය

    ඉතින් බන් ඔවානම් වෙන්නෙ පොදු අපෙක්ශාවෙන් ජෙවිපි එකට පුලුවන්නෙ රට පුරා සංවිදානය කරාල ජනතාවට යහපත් සමජ්යක් යහපාලනයක් හදන්න උදවු වෙන්න සිරා ආවොත් ඔහොම වෙනවානම් ඇයි ජෙවිපි එක මරාට දෙන්න එපා සිරාට දෙන්න කියලා නොකියන්නෙ ඔන්න අපි දන්නෙ නැහැ විශ්වස නැහැ කියාල කියන්නෙ? උබ ජෙවිපි සමාජිකයෙක් වශයෙන්...
  13. gayankuwait

    ලංකාවේ රසම කෑම මොනවද?

    මටනම් කලුපොල් මාලුවයි කෙලවල්ල ඇබුල් තියලුයි හිදෙන්න වියපු (බෙරි නොකරපු) තෙම්පරාදු කරපු පරිප්පුයි ගොටු කොල සම්බොලයයි
  14. gayankuwait

    හරීන් දැන් හරිද???? පැන්නෝ...

    ඔව් බන් චන්දෙ ඉවර වෙනකොට මරු සෙල්ලම් අහිංසකයො 10ක් විතර මැරෙයි පක්ශ මාරු කරපු උන් කවුරු දිනුවත් සැප විදි යන එන උන්ට ගොට්ට අල්ලන උන් හැමඩහම ගොට්ට අල්ල අල්ල ඉදි හුතියෙ කාට හරි දිපන් චන්දෙ නොදි ඉන්න එපා හෙටිගොඩට හරි දියන් :rofl:
  15. gayankuwait

    හරීන් දැන් හරිද???? පැන්නෝ...

    කොයිකත් එකයි ජනවාරි වලදි යහපාලනයක් හදන්න හදපු උන් මාරගෙ පැත්තෙ ඉදි කොටින්ගෙන් /බටහිරෙන් කුමණ්තන කරුවන් ඉන්නාව කියපු උන් සිරාගෙ පැත්තෙ ඉදි වගෙ
  16. gayankuwait

    kanya patalaya newatha hada ganna: singaporuwen

    :( ඔයාගෙ පෙට්ටිය කැඩුනාද මෙයා

    No contents