~0~ 2012 වසරේ විශිෂ්ටතම ඡායාරූපයන්… ~0~

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ~0~ 2012 වසරේ විශිෂ්ටතම ඡායාරූපයන්… ~0~

    best-photo-2012-1.jpg
    2012 ලෝක පුවත්පත් ජයරූපකරන තරගයේ ජයග්‍රහණය කරන ලද පුද්ගලයන්ගේ විස්තර ප්‍රකාශයට පත්කර තිබේ.ලොව රටවල් 124 ක් නියෝජනය කරමින් පන්දහස් හයසීය හැට හය දෙනකුගේ ජායාරූප ලක්ෂයට වැඩියෙන් මෙම තරගයට ඉදිරිපට්ත් කර ඇත.
    මෙම තරගෙයෙන් මුල්තැන දිනාගත් ජායරූපයන් වල විස්තර මෙසේය:

    ස්වභාවධර්මය:ජර්මානු ජාතික “ක්‍රිස්ටියන් සීක්ලර්” මෙම ත්‍යාගය දිනාගත් අතර.අව්ස්ට්‍රෙලියා බිලෙක් මවුන්ටන් කන්ද පාමුල කුවාන්ඩෙං පළතුරු රසවිදිමින් සිටි කුරුල්ලෙක්වයි මොහු ඡායාරූප ගත කර තිබුනේ.
    best-photo-2012-3.jpg


    ක්‍රීඩා:මැලේසියානු ජාතික “වේ සෙං සෙන්” මුල්තැන දිනා ගත් අතර ඔහු ඡායාරූපගත කර තිබුනේ මී හරකුන් සමග දිවීමෙ තරගයකට සහභාගි වෙන තරගකරුවෙකුගේ මනහ්කල්පිත පින්තූරයකි.මෙම තරගය ඉන්දුනීසියාවේ ඉතා ප්‍රසිද්ධ දිවීමෙ තරගයක් වේ.

    best-photo-2012-4.jpg

    වර්තමාන සිදුවීම්:අමේරිකානු ජාතික “මිකා එල්ෆ්‍රඩ්” නම් වූ ඡායාරූප ශිල්පියෙක් මෙම ත්‍යාගය දිනාගත්තේය.එම පින්තූරයේ ලක්ෂ 10ක ජනතාව වෙසෙන ප්‍රදේශයක කුණුකසල බැහර කරන ස්ථානයකින් ප්‍රතිචක්‍රිකරණය සදහා යොදාගන්නා භාන්ඩ එකතු කරන කාන්තාවක් තමන්ගේ විවෙක කාලයේදී එතනින් අහුලගත් පොතක් කියවන ආකරය සටහන් කර තිබුනි.
    best-photo-2012-1.jpg

    ප්‍රවෘත්ති:සිරියානු හමුදා ප්‍රහාරයකින් කමපාවට පත් වූ කාන්තාවක් ඡායාරූප ගත කරන ලද ආර්ජන්‍ටිනා ජාතික “රොඩ්‍රිගෝ එප්ට්” ඡායාරූප ශිල්පියා එම ත්‍යාගය දිනාගත්තේය.
    best-photo-2012-2.jpg

    උපුටා ගැනීම
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පට්ට ෆොටො ටික ඉයෙ මෙ ත්‍රෙඩ් එක දැක්කා එතකොට ලොග් වෙලා නෙමෙ හිටියෙ අද පොස්ට් එකාක් දානවා කියාල හිතා ගත්තා ඔන්න දැමම
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මරුසිරා;17561806 said:
    පට්ට බන් ..රේප් ඉවරයි බන්

    පට්ට ෆොටො ටික ඉයෙ මෙ ත්‍රෙඩ් එක දැක්කා එතකොට ලොග් වෙලා නෙමෙ හිටියෙ අද පොස්ට් එකාක් දානවා කියාල හිතා ගත්තා ඔන්න දැමම

    පට්ට බන්

    Patta TFS :)

    thanks machnla rep back all:love: