මරා ඕනි දේකට රෙඩි පිට තමා ගේමට බැස්සේ. සාම කතා තිබ්බේ ජාමෙ බේර ගන්න නැතුව පත් උන ගමන් කොටියට ගැහුව නන් කොටි දිනනව සුද්දන්ගෙ රෙද්ද අස්සේ හැන්ගිල. ඔක්කොටම වඩා මේ රටේ ප්රස්නේ නිකන් නෝර‍්වේ කාරයො ඇදල අරන්, අර සම සභාපතිවරැ කියල ලෝකේ වටේ උන් ටිකක් ඇදල අරන් නිකන් ලෝක ප්රස්නයක් කලේ රනිය නමේද...