සිරස Lovers
සිරස කියන්නේ අමු කොටිය පුතේ... බෝම්බ පුපුරන්න කලින් රෝහලට ගියෙත් සිරස පුතේ, ප්‍රභාකරන් ට මහතා කිව්වෙත් සිරස පුතේ... ඉතින් අපි ජාතියක් වශයෙන් සිරසට විරද්ධව නැගී සිටින්න ඕනේ.. වෙසක් මාසේ වෙසක් පෝය එනකල් දවස්ටික සිරසේ සිරසේ වැඩසටහන් විකාශයෙන් පැය 10යි භක්ති ගීත හා බුදුදහම සම්බන්ධව වැඩසටහන්වලට දෙන්නේ.. හැබැයි නත්තලට.... දෙසැම්බර් මාසේ 01 වන දින සිට 25 තෙක් සිරසේ news කියන්නේ නත්තල් ගස් හා හිමවලින් නැහැවී නත්තල් සියා සමගයි පුතේ... දෙසැම්බර් මස 01 සිට 25 දක්වා කාලය තුල නත්තල වෙනුවෙන් සිරසවැඩසටහන් කාලය පැය 56ක් ලබාදීලා තියෙනව පුතේ.. උඹල දන්නේ කව්රුහරි දන status එකයි කවුරුහරි දන බුකියේ ෆොටෝ එකෙයි කියන දේ විතරයි..ඒවා බලාගෙන ගොන් කතා කියනවා... තවත් සිරසටම පුකදියන්..

mulu elakiriyama MY ta chande dunnath Mahinda dinanawa bn..
Sorry mehema kiyanna wenawata. But eka thamai aththa..

