ක්‍රමේ මොකක් උනත් අපිට ඕනේ වැඩේ වෙනවනම් එච්චරයිනෙ බං!
මම කලිනුත් කිව්වා වගේ උඹ විශ්වාස කරන්නෙ උඹ හිතන දේ අනිත්පැත්ත තමයි වෙන්නෙ කියලා. උඹේ අන්න ඒ විශ්වාසෙට අනුව යටි හිත වැඩ සිද්ද කරනවා..
උඹ ඒ ක්‍රමෙන් හරි උඹට අවශ්‍යය වැඩේ කරගන්නවනේ..
එහෙනම් එච්චරයි! ආයි දැන් උඹ වෙනස් ක්‍රමයකට යන්න එපා(යෝජනාවක්...