මට තේරෙන විදිහට ඔයාට සිද්ධවෙලා තියෙන්නෙ මෙන්න මේකයි!
1)එක්කෝ ඔයා එක සැරේ, එකකට එකක් නොගැලපෙන දේවල් ගොඩක් ගැන හිතලා.
2)එහෙම නැත්තම් ඔයා, ඒ හිතපු දේට, පථපු ප්‍රාර්ථනාවට ප්‍රමාණවත් කාළයක් ලබාදීලා නැහැ.
3)එම නිසා ඔයා ප්‍රාර්ථනා කරපුදේහි, ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ලැබිලා, ඔයාටම නොදැනිම ඔයා අලුත්...