උන්ට වතුර නැති කමක් නෑ... ඕක ලොකු රටක්, කාන්තාර විත්‍රක් නෙමේ ඕකේ තියෙන්නේ...
කවුරු උනත් බිත්තියට හේත්තු උනාම ඔය දේ තමා කරන්නේ වෙනින් option නැති උනාම... ඒකයි කමේනි මරපු එක ගොන්කමක් කිව්වෙ, කාව උනත් බිත්තියට හේත්තු කරන්න නරකයි... අනික් රටවල්වලට එපා වෙනවාද නැද්ද අදාළ නෑ උන්ට දැන්... හැමෝටම ලොකු...