බාල ගල් අඟුරු ගෙනාපු එකාටම emergency purchase එකත් දීලා තියෙනවා කියන කතාව ඇත්තද ඩෝබියනේ?🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,691
    75,791
    113
    Trident Chemparද මොක්කුද සෙට් එක තමා දෙකම කරලා/කරන්න ඉන්නෙ කියලා තමා කතාව යන්නෙ.

    98ගෙනාපු බාල එක නිසා ආයි ගෙන්න උන එක දැන් උන් 126ටලු ගේන්න යන්නෙ. 🤭 🤭
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113




    හදිසි මිලදී ගැනීම් කියන්නේම ජාවාරමක් 🤌

    මේ ඔක්කොම සැලසුම් සහගත ජාවාරම් 🤌🤌
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,983
    113
    Diesel නෑ, බාල ගල් අඟුරු, කට්ට පායනවා, හොම්බෙන් යන්න හදන්නේ...

    හැබැයි පචයා සැර කතාවක් කරලා, ඌගේ brainwash වෙච්ච විදග්ධ NPP fansලව calm පිට තියාගන්නවා. කන්න නැතුව හාමතේ මැරිලා ගියත් උන් ටික කුක්කෝ වගේ.

    පචයා උනත් අපේ එකානේ කියලා ඉන්නවා.
     
    • Like
    Reactions: KDH