මරණ දඬුවම හා ප්‍රධාන දඬුවම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?
ප්‍රශ්නය: මරණ දඬුවම හා ප්‍රධාන දඬුවම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?
පිළිතුර: පරණ ගිවිසුමේ නීතිය බොහෝ ක්‍රියා වලට මරණ දඬුවම ආඥා කරයි: මිනීමැරුම (නික්මයාම 21:12), පැහැරගැනීම් (නික්මයාම 21:16), තිරිසන්කම (පශු මෛථුනය) (නික්මයාම 22:19)...