Dialog 4G Nugegoda
මචන් ඔය රව්ටර් එක තමා ඉස්සර ඩයලොග් එකේ දුන්නේ මුලින් ආපු එක 3G වලට change කරගන්න පුළුවන් KBB දාගෙන යන්න පුළුවන් speed නං පට්ට 20mbps+ :love::love: වෙන සිම් දාන්නත් පුළුවන් unlock කරලා. අලුත් එකේ නං lock කරලා තියෙන්නේ firmware එක 3G mode එක නෑ. :sorry:
ඔකේ බැරිද change කරන්න ;)