තවත් ටිකක් වටින දෙයක් හම්බවුනා..බලන්නකෝ....
අපේ කට්ටිය Firefox 4 ආපු ගමන් ඉක්මනටම Download කරගත්ත.මොකුත් හෙව්වෙ බැලුවෙ නැහැ.ඊලගට බැලුවම qsfox වැඩ නැහැ.
දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ.මොකද qsfox නව සංස්කරණය out වෙලා.මේක Firefox 4 වලට ELAKIRI(.com) වගේ වැඩ.දැන් ඉතින් ලේසියෙන්ම සිංහල Type කරන්න...