ඔන්න නියම භාන්ඩයක් හම්බවුනා.බලන්නකෝ හොදයිද කියල.
මේකෙ නම DC UNLOCKER
අපේ කට්ටියට ඇති ගොඩක් ලොකු Problem එකක් තමා Dongle එකක් අරන් ඒක Unlock කරගන්න එක.
ඉතින් මේක ගොඩක් උදව් වෙයි කියල හිතනව.
මේක ගොඩක් අය ලග ඇති.ඒත් නැති අයත් ඉන්නවනේ....
මෙහෙමයි මේකෙ File දෙකක් තියනවා.එකක් Setup එක අනික Crack එක...