1. U_knw_me

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :angry::angry::angry: යන්න එපා .... !!!!
  2. U_knw_me

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :D:D:D ආනේ මමත් ඉන්නවා :rofl::rofl::rofl: .... :lol::lol::lol:
  3. U_knw_me

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    posts 20000ට සුබපැතුම...................!!!!!!!!!!!!!!!!!!!!:yes::yes::yes::yes::yes:
  4. U_knw_me

    පිනි වැටෙනා.........

    නියමයි මල්ලි ......:yes::yes::yes: ඒත් වැඩක් නෑ ....:oo::oo::oo: කොච්චර කිව්වත් මෙලඩියක් දාල වැඩක් ගන් නෑ නෙ ... මොකක්ද අනේ මේකවත් hit කරලා ගන්නකො ..... :frown::frown::frown:
  5. U_knw_me

    ඔයාටත් ස්ට්‍රෙස්ද? (මානසික පීඩනය - Stress )

    godak watina thread ekak thx apiwa danuwath karata :yes::yes::yes: eth stress nathi kara ganna hodhama widihak thamai elakiriya ...... ath dutuwai.... prathyakshai :D:D:D
  6. U_knw_me

    Android App ekak hadamu part 5

    "සප් එකක් නොදුන්නොත් තරහ වෙමි" ලු ..... මට නං මෙලෝ මගුලක් තේරෙන් නෑ ..... දැන් කොහොමද මම මේකට සප් එක දෙන්න ඕන :baffled::baffled::baffled::baffled: btw දන්නා කියන අයට නං ගොඩක් වටිනා thread එකක් වගේ ..... සුබපැතුම් ඉබ්බෝ ;););)
  7. U_knw_me

    2013 Apr 06 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    mage song eka dunnata coolpark ta thank karala post ekak daanna mechchara wela try kare..... mage connection awulak..... labana sathiye set wennan..... good night......!!!!
  8. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    congradzzzzzz ............. !!!!!!!! :yes::yes::yes:
  9. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    කිඹුලා අයියට සහ ඔබගේ පවුලේ සැමට ජයෙන් ජය !!!
  10. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    සමාවෙන්න කිඹුලාණනි , මොහොතකට පාලනය ගිලිහුණා ..... එතරම් ආත්මාර්ථකාමී වෙන්නේ කොහොමද ???? ඔබටත් radioව පරම්බවායන ජීවිතයක් නැතුවා නොවේද ???? එහෙනං ඔබට නැවතත් සුබ අනාගතයකට සුබ පැතුම් :love::love::love::love::love:
  11. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    අනේ අනේ අනේ ... මම අවසන් ඉල්ලීම ඉල්ලලා ඉවරයි තමයි ... ඒත් බිරිඳත් කිව්ව නං ආයෙත් ඇවිත් radio කරන්නකෝ
  12. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    කිඹුලා අයියා යන්නේ නෑ
  13. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    මුළු වැඩසටහන පුරාවටම එක එක විදිහට කිව්වේ යන්න එපා කියලයි කිඹුලා අයියේ ..... දැන් නං මහන්සියි .... යන්න ඕනම නං කුමක් කරන්නද ... ඔබේ ජීවිතෙත් වටිනා දේවල් ගොඩක් ඇති .... ඒ හැම බලාපොරොත්තුවක්ම සර්වාකාරයෙන් ඉෂ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..... ඒත් අවසන් වතාවට අවිහිංසක ඉල්ලීමක්...
  14. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    කතා කරන්න සහෝ ..... මේ මොන අපරාදයක්ද ?????
  15. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    ඇයි අනේ "කෙදිනකවත් හමු නොවෙන බවට" කියලම කියන්නේ ????? එහෙම වෙන්නේ කොහොමද ????? :angry::angry::angry: අඬවන එකෙත් සීමාවක් තියෙන්න ඕන .... හෙලා දකිනවා
  16. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    ඇයි දෝ මේ රැය මෙතරම් දුක්බර..

    No contents