1. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    :angry::angry::angry: ඔහොම නං එන්න එපා ... ඇඳුමක් දාගෙන එන්න
  2. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    හුරු අත කැඩුන වගේ තියෙයි :confused::confused::confused: -ඉතිං ආයුබෝවන් සහෝදරයා !!!! චිරං ජයතු -
  3. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    කිඹුලා අයියේ ..... ඔයාට යන්නම ඕනද ???? අපි හැමෝම මෙච්චර කියත්දිත් නොදැක්ක වගේ අහක බලන් යන්නේ කොහොමද ???????? නොයෙන්නම යනවා කියන්නේ බොරුවට නේද ??? අපි හැමෝම දාල එහෙම යන්න පුලුවන්ද ??????
  4. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලා අයියා සිය දිවි නහ ගන්න යනවද ... ??? මොනව කියනවද මන්ද :angry::angry::angry:....... අඩවනවනේ එලකිරියම දාල යන්නද දන්නෑ කල්පනාව :frown::frown::frown: හොරෙන් radio අහන් මල් කඩන්නේ.... කොලුවා අහනවා මොකෝ අඩන්නේ කියල ....දීපල්ලකෝ උත්තර :baffled::baffled::baffled:
  5. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes::yes::yes::yes: එලකියට පැමිණ සිවු මසකුත් නොමැති සමුගන්න බව නම් ඇදහිය නොහැකි රස බර වදන් හා දුන් ඒ තොරතුරු විත්ති දැනුම මෙතකය යැයි මට කීව නොහැකි
  6. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මලක් සැනින් කඩලා යලි එන්න අවසරයි
  7. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    photos දාන්න එපා කියන පරක්කුවෙන් දැම්මනේ :angry::angry::angry::angry::angry:
  8. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    photos එහෙම දානවා නෙමෙයි
  9. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපි වගේ උයන්න නොදන්න අයට ගොඩක් වැදගත් වෙයි :yes::yes::yes: ඔම්ලට් එකක් දා ගන්න විතරයි දැනට හරියට දන්නේ :baffled::baffled::baffled:
  10. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ කෑමක් විස වුණා :confused::confused::confused:
  11. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා දින මා සිප ගන්නට ඔබ මා ළග නැත අම්මා ................. !!!!
  12. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කට කට .... කියන්න එපා කිව්ව නේද ???? :angry::angry::angry: මුළුතැන්ගෙයි සිට කිඹුල් radio:yes::yes::yes:
  13. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හැමෝම රැවටිලා ..... අපි හවු වෙයි ඕවට .... ලබන සතියේ කිඹුල් show අලුත් ආරෙකින් .... කාට වත් කියන්න එපා ... ඒක රහසක්
  14. U_knw_me

    2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes::yes::yes::yes: (අවූරුදු ගානක දේවල් දවසින් වෙනස් වෙන් නෑ .... ඉවසල හිටු .... වලියකට පසු ඇරඹෙන පරිච්චේදය තවත් රසවත් ;) )

    No contents