ලන්කාවේ වැඩ්ඩො ඉන්නවා උන්ට support එකක් දෙන්න මොකෙක් වත් නැ..ඒ අයත් රැල්ලට අහු වෙලා ඒ යන දිහාවටම යනවා.ලංකාවේ transformer එකේ bumbel bee වගේම කෙනෙක් animate කලා නම් අලුත් විදිහට animate film එකක් ගැහුවොත් කොහොමද ? :) ඒ උනාට ඒවා හැදෙන්නෙ නැ.හැම වෙලාවෙම කරන්නේ කොපි එකක් තමා.දැන් හැදෙන සින්දුත්...