අයියාගේ ටෝල්ක් එකත් ඇත්ත තමා..ඕක සිංහල බුදිස්ට් වගේ පේජ් එකක දැම්ම නම් එහෙම බලගන්න පුලුවන් කොමෙන්ට් වල හැටි..මෙහෙම සීන් එකකුත් තියනවා ඉතින්..හැම මුස්ලිම් කෙනාම එක වගේ නැ නේද? මැච් එක දවසේ පාකිස්තානෙට සප් එක දීලා ගුටි කෙල ගත්තේ සීන් එකේ දී සමහර හොද මුස්ලිම් අයම කියනවා උන්ට ගහපු එක හොදයිලු.. :)...