මොකක්ද බං මේ මල විකාරේ.......... ඔව්වා කලත් ඔහොම කරනවද බං..... එක්කෝ බැචුලර් පාටියක් වගේ කොල්ලෝ විතරක් ගෙන්නාගෙන පාටිය දාන්න ඕනේ......
දකුණු පැත්තේ කොනේම දෙන්නානම්..... :rolleyes::rolleyes::P:rofl:
මුගේ ගෑනි හිටියේ හෙන කටුමැස්සියෙක් සයිස් එකටනේ බං හුළඟට උනත් විසිවෙන තරමේ...... දැන් හැටි...