අම්මපා බං මෙතුවාක් කාලෙකට දැක්කයින් දැක්කේ නෑ එහෙම මල්ටි කෝට් පාරක්........ මල්ටි කෝට් ගැහුවා නෙවෙයි මල්ටි බැරල් ගැහුවා වගේ.........
මේහ්හ් ලොක්කා...... පොඩ්ඩන්ට හොඳ සපත්තු සන්ඩ්ල්ස් එහෙම ගන්න තැනක් දන්නේ එහෙම නැද්ද........ රෙද්ද හැම තැනම තියෙන්නේ DSI, BATA එකේ එව්වමයි..... ඒ වුනාට සමහර පොඩ්ඩෝ...