මට නම් තියෙන්නේ ජීවිතයේ එක තේරීමයි. ඒ විඳවන එක විතරයි. ලෝකයේ ගොඩක් දෙනෙකුට විඳින්න ජීවිතයක් ඉතිරි වෙලා නෑ. සමහරුනේ ජීවිතය ආයේ හදන්න බැරි විදිහට බිඳ වැටිලා. හරියට මගේ වගේ. කොහොම උනත් මම හරිම ආසාවෙන් මේක කියෙව්වා. පරිවර්ථනය කරලා පළකලාට සිතුතියි.
:yes::yes: