ආදරේ නැතුව කෙනෙකුට ඉන්න පුලුවන්. නමුත් ඒකෙන් එයා ගොඩක් පීඩා විඳියි. Emotional or Intimate relationship එකක් නැති එක දරාගන්න නම් තමන් මානසිකව ශක්තිමත් වෙන්න ඕනේ. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගෙන ඉන්න පුලුවන්. සමාජයේ ගොඩක් දෙනෙකුට, විශේෂයෙන් පුද්ගලවාදය ජනප්‍රිය නැති ලංකාව වගේ රටවල් වල අයට...