මරුටි 800 එක බෑන් කරලාද නැද්ද කියලා මම දන්නේ නෑ. ALTO K10 එක නම් හොඳය්. කොහොම උනත් A- STAR එක ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ. ලස්සන කාර් එක. Outstation නම් 18 ක් 17 ක් විතර වැඩකරනවා Handling එහෙමත් හොඳයි. හැබැයි ඒකේ පිටිපස්ස්සේ සීට් එකේ ඉඩ නෑ. ඒ වගේම Technical faults ගොඩක් තියෙනවා. මයික්‍රෝ...